ස මග රිරී පාග පාග ගාගනී
banda065 Well-known member Apr 20, 2007 4,513 6,209 113 Jun 12, 2021 #3 ස මග රිරී පාග පාග ගාගනී ස නම් පාග පාග ගාගන්නෙ නෑ. ම ග රි රි යනව විතරයි අපිට තමයි පාග පාග ගාගන්න වෙල තියෙන්නෙ එයාල ආතල් එකේ ඉන්නව අපේ සල්ලි වලින් අපිට vaccine ත් නෑ කන්නත් නෑ. එයාල අලුත්ම වාහන ගෙනල්ල අපේ සල්ලි වලින්ම කාල ආතල් එකේ ඉන්නවා Reactions: jackpolkichcha
ස මග රිරී පාග පාග ගාගනී ස නම් පාග පාග ගාගන්නෙ නෑ. ම ග රි රි යනව විතරයි අපිට තමයි පාග පාග ගාගන්න වෙල තියෙන්නෙ එයාල ආතල් එකේ ඉන්නව අපේ සල්ලි වලින් අපිට vaccine ත් නෑ කන්නත් නෑ. එයාල අලුත්ම වාහන ගෙනල්ල අපේ සල්ලි වලින්ම කාල ආතල් එකේ ඉන්නවා
BadBlueGenius Well-known member Jun 11, 2014 5,552 6,535 113 Jun 12, 2021 #4 මූ ලගදීම මැරුන්කනවා . මූත් නිදහස් චතුරස්රේ සුයිසයිඩ් කරගත්තොත් උබල පුදුම වෙන්න එපා . Reactions: banda065 and bokaRaj
bokaRaj Well-known member Dec 4, 2008 3,327 7,223 113 Jun 12, 2021 #6 BadBlueGenius said: මූ ලගදීම මැරුන්කනවා . මූත් නිදහස් චතුරස්රේ සුයිසයිඩ් කරගත්තොත් උබල පුදුම වෙන්න එපා . Click to expand... සන්නට මුකුත් කරන්නෙ නෑ බන්.. උගෙ කයියයි පඩ ගඳයි විතරයි Reactions: Walter Hartwell White and D_Mad
BadBlueGenius said: මූ ලගදීම මැරුන්කනවා . මූත් නිදහස් චතුරස්රේ සුයිසයිඩ් කරගත්තොත් උබල පුදුම වෙන්න එපා . Click to expand... සන්නට මුකුත් කරන්නෙ නෑ බන්.. උගෙ කයියයි පඩ ගඳයි විතරයි