ස මග රිරී පාග පාග ගාගනී

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    ස මග රිරී පාග පාග ගාගනී​


    ස නම් පාග පාග ගාගන්නෙ නෑ. ම ග රි රි යනව විතරයි අපිට තමයි පාග පාග ගාගන්න වෙල තියෙන්නෙ
    එයාල ආතල් එකේ ඉන්නව අපේ සල්ලි වලින් අපිට vaccine ත් නෑ කන්නත් නෑ. එයාල අලුත්ම වාහන ගෙනල්ල අපේ සල්ලි වලින්ම කාල ආතල් එකේ ඉන්නවා
     
    • Like
    Reactions: jackpolkichcha

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මූ ලගදීම මැරුන්කනවා .
    මූත් නිදහස් චතුරස්රේ සුයිසයිඩ් කරගත්තොත් උබල පුදුම වෙන්න එපා .
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    මූ ලගදීම මැරුන්කනවා .
    මූත් නිදහස් චතුරස්රේ සුයිසයිඩ් කරගත්තොත් උබල පුදුම වෙන්න එපා .
    සන්නට මුකුත් කරන්නෙ නෑ බන්.. උගෙ කයියයි පඩ ගඳයි විතරයි