ස' ලංකාවට..පිළිගන්න යමු..🤣
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Sep 2, 2022 #1 Reactions: IMMuhandiram
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Sep 2, 2022 #2 නාමල් මහින්ද වගේ එවුන් තියල ඔය මනුස්සයව එලවල වැඩක් නැහැ කියල මට නම් හිතෙන්නෙ. සුපිරිම කැරි බඩු ටික අවුලක් නැතුව වෙනදා වගේ උන්ගෙ වැඩේ කරගෙන යනවා, මිනිස්සු වැඩක් නැති මනුස්සයෙක් පස්සෙ දුවනවා දැන්. Reactions: U-tag
නාමල් මහින්ද වගේ එවුන් තියල ඔය මනුස්සයව එලවල වැඩක් නැහැ කියල මට නම් හිතෙන්නෙ. සුපිරිම කැරි බඩු ටික අවුලක් නැතුව වෙනදා වගේ උන්ගෙ වැඩේ කරගෙන යනවා, මිනිස්සු වැඩක් නැති මනුස්සයෙක් පස්සෙ දුවනවා දැන්.