ස' ලංකාවට..පිළිගන්න යමු..🤣

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    නාමල් මහින්ද වගේ එවුන් තියල ඔය මනුස්සයව එලවල වැඩක් නැහැ කියල මට නම් හිතෙන්නෙ. සුපිරිම කැරි බඩු ටික අවුලක් නැතුව වෙනදා වගේ උන්ගෙ වැඩේ කරගෙන යනවා, මිනිස්සු වැඩක් නැති මනුස්සයෙක් පස්සෙ දුවනවා දැන්.
     
    • Like
    Reactions: U-tag