ස' ලිඳේ දාල මූ මාරු වෙන්න හදන්නෙ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    පාදඩයත් ගෝතාබයගේ ඉත්තෙක් නේ 🤣
    දැන් තේරිලා තියෙන්නේ පාවාදෙනියට කරපු ගොං කම

    මුන් තමයි එකතුවෙලා අර ගොන් නාම්බව දක්කන්නෙ
    ගොනා කඹේ කඩා ගෙන ගියා කියලා ඌ කියන්නේ
    ------ Post added on Oct 27, 2021 at 9:57 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් තේරිලා තියෙන්නේ පාවාදෙනියට කරපු ගොං කම

    ගොනා කඹේ කඩා ගෙන ගියා කියලා ඌ කියන්නේ
    ------ Post added on Oct 27, 2021 at 9:57 PM
    ඌ හදන්නේ ජාමේ බේර ගන්න. ඕකයි රතනයි තමා ලොක්කාව ඈන්දුවේ.. ලොක්කා රෙද්ද පෙන්නුවාම නෝබෙල් තෑග්ග ගන්න තමා හෑදුවේ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo

    කැරි වැඩේ මොනවා උනත් ... ලංකාවේ අන්තිම චාන්ස් එක කුජීත කරල දැම්මනෙ මූ ... ☹️☹️

    ඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්‍යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්‍රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    අඩෝ පව් බං නන්දේ සෑර්.
    ඔන්න ඕක තමයි ප්ලෑන් එක ... අනුකම්පාව ඉල්ලන එක ...

    ඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්‍යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්‍රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..
    ඒක හරි ... කවුරු මොන උපදෙස් දූන්නත් තීරණය ගන්න එකා තමයි වගකියන්න ඕන
    ------ Post added on Oct 27, 2021 at 10:18 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කාබනික පොහොර සින් එක ඇත්තටම නැන්දේ රට ගැන සත් බාවෙන් ද කලේ නැත්නම් යටි කුට්ටි අරමුණක් තියෙනවාද වුට
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්‍යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්‍රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..
    ඕක ඔතන ඉදන් කියනනෙම මීඩියා වලට ඇහෙන්න කියල මට හිතෙන්නේ ...
     
    • Like
    Reactions: incest_cult

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    කාබනික පොහොර සින් එක ඇත්තටම නැන්දේ රට ගැන සත් බාවෙන් ද කලේ නැත්නම් යටි කුට්ටි අරමුණක් තියෙනවාද වුට
    ඩොලර් නැති එක තමයි ...
     
    • Like
    Reactions: dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්‍යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්‍රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..
    ඒ වුනාට ඔක්කොම සෙට් කරලා තියලා මාරුවෙන එක කෑත වෑඩක්.. ඔයා පාදෙණිය ටෙලිවිෂන් චෑනල් වලට ඈවිල්ලා මේක එක පාරින් කරන්න පුලුවන් කියලා පම්පෝරි ගහපුවා දෑකලා නෑතිව ඈති.. හේමකුමාර නානයක්කාර කියද්දි මේක ඔය විදිහට කලහම සාගතයක් තමා එන්නේ කියලා පාදෙණිය ඒ මනුස්සයාට පාච්චල් කලා. ඊට කලින් කෘෂි සෙට් එක මේ අලුත් ක්‍රම දන්නේ නෑ කියලා ඒ මිනිස්සුන්ට පාච්චල් කලා.. ඒවා සේරම කරලා දෑන් සුදනා වෙන්න හදලා හරි යන්නේ නෑ