කැරි වැඩේ මොනවා උනත් ... ලංකාවේ අන්තිම චාන්ස් එක කුජීත කරල දැම්මනෙ මූ ...
දැන් තේරිලා තියෙන්නේ පාවාදෙනියට කරපු ගොං කමපාදඩයත් ගෝතාබයගේ ඉත්තෙක් නේ![]()
ගොනා කඹේ කඩා ගෙන ගියා කියලා ඌ කියන්නේමුන් තමයි එකතුවෙලා අර ගොන් නාම්බව දක්කන්නෙ
ඌ හදන්නේ ජාමේ බේර ගන්න. ඕකයි රතනයි තමා ලොක්කාව ඈන්දුවේ.. ලොක්කා රෙද්ද පෙන්නුවාම නෝබෙල් තෑග්ග ගන්න තමා හෑදුවේදැන් තේරිලා තියෙන්නේ පාවාදෙනියට කරපු ගොං කම
ගොනා කඹේ කඩා ගෙන ගියා කියලා ඌ කියන්නේ
------ Post added on Oct 27, 2021 at 9:57 PM
කැරි වැඩේ මොනවා උනත් ... ලංකාවේ අන්තිම චාන්ස් එක කුජීත කරල දැම්මනෙ මූ ...![]()
ඔන්න ඕක තමයි ප්ලෑන් එක ... අනුකම්පාව ඉල්ලන එක ...අඩෝ පව් බං නන්දේ සෑර්.
ඒක හරි ... කවුරු මොන උපදෙස් දූන්නත් තීරණය ගන්න එකා තමයි වගකියන්න ඕනඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..
ඕක ඔතන ඉදන් කියනනෙම මීඩියා වලට ඇහෙන්න කියල මට හිතෙන්නේ ...ඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..
ඩොලර් නැති එක තමයි ...කාබනික පොහොර සින් එක ඇත්තටම නැන්දේ රට ගැන සත් බාවෙන් ද කලේ නැත්නම් යටි කුට්ටි අරමුණක් තියෙනවාද වුට
නයිට්රජන් දියර , කාබනික ගෙන්න වඩා යනවා නේ බන් දැන්ඩොලර් නැති එක තමයි ...
ඒ වුනාට ඔක්කොම සෙට් කරලා තියලා මාරුවෙන එක කෑත වෑඩක්.. ඔයා පාදෙණිය ටෙලිවිෂන් චෑනල් වලට ඈවිල්ලා මේක එක පාරින් කරන්න පුලුවන් කියලා පම්පෝරි ගහපුවා දෑකලා නෑතිව ඈති.. හේමකුමාර නානයක්කාර කියද්දි මේක ඔය විදිහට කලහම සාගතයක් තමා එන්නේ කියලා පාදෙණිය ඒ මනුස්සයාට පාච්චල් කලා. ඊට කලින් කෘෂි සෙට් එක මේ අලුත් ක්රම දන්නේ නෑ කියලා ඒ මිනිස්සුන්ට පාච්චල් කලා.. ඒවා සේරම කරලා දෑන් සුදනා වෙන්න හදලා හරි යන්නේ නෑඕකෙ ඔය කියන එක රහසක් නෙමෙයි. මොකද ආණ්ඩු කරන්නෙ පාදෙණිය නෙමෙයි නෙ. කාර්යසාධක බලකායක සාමාජිකයෙක් හැටියට ප්රතිපත්ති හදන තැන් හිටිය න්ම් තමයි වගකීමක් ගන්න ඕනි... එතන ඉතිම් ඔය කියනන්තරම් ලොකු දෙයක් නෑ.. රහසක් කියන්න් තරම්.. සිරස නෙ... ලොකුවට ටයිටල් කලාම ඇන්දෙන හරකුත් ඉන්නව..