ස' ලිඳේ දාල මූ මාරු වෙන්න හදන්නෙ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ස' ලිඳේ දාල ow ow ස' baba :oo:

    ස බබා පාදෙණිය තොත්ත බබා.. ටෑබ් හින්දා අප්‍රිකානු රටක ආයු කාලය අඩු වෙලා කියලත් මේ ලගදී සර් ව අන්දනවා මම දෑක්කා නිව්ස් වල
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle


    කැරි වැඩේ මොනවා උනත් ... ලංකාවේ අන්තිම චාන්ස් එක කුජීත කරල දැම්මනෙ මූ ... ☹️☹️

    PNF eke logo eka dakkama mokada hithenne? :rolleyes:
     
    • Haha
    Reactions: AEG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පාදෙනියා, රතනේ එහෙම කයිය ගැහුවේ එකපාරම කාබනික කරන්න තමයි. දැන් කෙල උනාම නන්දයා පිට දාල මාරු වෙන්න හදන්නේ.

    ගොබ්බසේනයා නාගත්තට කොහොමත් රසායනික පෝර තහනම් කරන්න ඕනේ කමක් තිබ්බෙ නෑ, උන්ම නිකන් දීපු ලාබ පෝර වෙනුවට හොද පෝර දෙන එක සහ දාන පෝර ප්‍රමානය පාලනය කරන එක තමයි අවශ්‍ය වෙලා තිබ්බේ. සේනයා මුන්ගෙ ලනුව කෑවා, දැන් උද්ද්ච්චකම නිසා කාපු ලනුව වමාරගන්න බෑ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    නයිට්‍රජන් දියර , කාබනික ගෙන්න වඩා යනවා නේ බන් දැන්
    ඔව් .. ඊට අමතරව හාල් ආනයනයට, තේ, පොල්, පලතුරු වගෙ දෙවල් වලින් ලැබෙන ආදායම, සන්චාරක ව්යාපාරයට ඕන එලවලු වර්ග නති වීම(බෙල් පෙපර්, පාස්ලි වගේ එවා)
    කාලෙකට ගොඩ ගන්න බැරි විනාසයක් තමයි මුන් එකතුවෙලා කරන්නෙ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Sir is innocent and it is advisors who are fooling? The story goes...Who is fooling whom? At least all 6.9 million were not fools and you may not fool all the people all the time. So they are not fools any more.....
     
    Last edited:
    • Like
    Reactions: AEG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ වියත් දොස්තරතුමාට අමතක වෙච්ච සටන් පාඨයක්.....!!
    පිටිකිරි වෙනුවට කොළකැඳ බොමු. පොල්තෙල් ගෙදරම හිඳ ගනිමු. පාරම්පරික හාල් වලින් බත් කමු. වසවිස නැති ආහාර වේලක් ගනිමු. කාබනික ගොවිතැන ප්‍රචලිත කරමු. සොබාදහම එක්ක ජීවත් වෙමු. පැරැණි ජීවන රටාවට ආපසු යමු. වකුගඩු වනසන විෂ රසායනික පිටුදකිමු. වකුගඩු රෝගයට හේතුවන බැරලෝහ වලට එරෙහි වෙමු. මේවා ඔක්කොටම අපි එකඟයි.
    "වකුගඩු වලට අහිතකර ඉංග්‍රීසි බේත් වලින් වළකිමු. වකුගඩු රෝග ඇති කරන රසායනික බේත් රෝගීන්ට නොදෙමු."
    "අපේ ලෙඩට අපේ බේත් බොමු".
    මේ ටික කියන්නේ කවද්ද දොස්තර මහත්තයෝ???
    Dr. Danister L Perera (FB)

    248548872_1354586881645335_1637123159411087200_n.jpg