අපේ වියත් දොස්තරතුමාට අමතක වෙච්ච සටන් පාඨයක්.....!!
පිටිකිරි වෙනුවට කොළකැඳ බොමු. පොල්තෙල් ගෙදරම හිඳ ගනිමු. පාරම්පරික හාල් වලින් බත් කමු. වසවිස නැති ආහාර වේලක් ගනිමු. කාබනික ගොවිතැන ප්රචලිත කරමු. සොබාදහම එක්ක ජීවත් වෙමු. පැරැණි ජීවන රටාවට ආපසු යමු. වකුගඩු වනසන විෂ රසායනික පිටුදකිමු. වකුගඩු රෝගයට හේතුවන බැරලෝහ වලට එරෙහි වෙමු. මේවා ඔක්කොටම අපි එකඟයි.
"වකුගඩු වලට අහිතකර ඉංග්රීසි බේත් වලින් වළකිමු. වකුගඩු රෝග ඇති කරන රසායනික බේත් රෝගීන්ට නොදෙමු."
"අපේ ලෙඩට අපේ බේත් බොමු".
මේ ටික කියන්නේ කවද්ද දොස්තර මහත්තයෝ???
Dr. Danister L Perera (FB)