ස සිදුකල වෙනසේ තවත් ප්‍රතිපලයක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    S&P ශ්‍රේණිගත කිරීම පහත දැමීම ගැන මහ බැංකුවෙන් පිළිතුරු​


    ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබේ.
    ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිවේදනයක් නිකුත් කර ඇත.
    එහි දැක්වෙන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කිරීම මධ්‍යයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම නුසුදුසුය බවය.
    මේ අතර මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් "Fitch Ratings" අනතුරු ඇඟවීමක් සිදු කළේය.
    ඒ අනුව "ෆිච් රේටින්ස්" විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම 'CCC' සිට 'CC' දක්වා පහත දමා තිබුණි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මූ පහල දාපු ගමන් නිවේදන නිකුත් කරනව අඩෝ එව්වා ඔට්ටු නෑ බලු වැඩ කරන්න එපා කියල. පොඩිම කාලෙ අපි ක්‍රිකට් ගහද්දි විකට් ගියාමත් ඔහොමයි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    May be CB and Mr. Cabral does not understand what is Rating and how and why a Rating was done. From 2019 December (before Covi19) our rating started going down due to foolish treasury management by decisions of GR.
    Every time CB and Mr. Cabral criticized rating agencies but we know what was the position then and what it is now. Hope intelligent people will understand whether who is correct.