Fitch දර්ශකය ලංකාව CCC+ දක්වා ඉහළ දමයි-2025 Oct

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    New%20Project%20(10)-576701.jpg


    COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව Fitch Ratings ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

    මේ හේතුවෙන් Fitch Ratings ආයතනය,මෙරට දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් ශ්‍රේණිය RD මට්ටමේ සිට CCC + මට්ටම දක්වා උසස් කර තිබෙන අතර, දේශීය විනිමය ණය නිකුත් ශ්‍රේණිය CCC - සිට CCC + දක්වා ඉහළ නංවා තිබේ.

    Fitch Ratings ආයතනය පැවසුවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බවයි.

    මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන 19,466.1ක වෙන්කළ මුදලකින් සමන්විත බවයි.


    https://sinhala.newsfirst.lk/2024/12/21/ශ්‍රී-ලංකාවේ-ණය-ශ්‍ර

    https://www.adaderana.lk/news.php?nid=113121
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,760
    16,574
    113
    ණය ගන්න පුළුවන් වෙන එක ලොකු වැඩක් ද? 😋
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    කෙටියෙන් කියන්නෙ - රටෙ ගොබ්බයන්ගෙ ආර්තිකෙ නගා සිටවන්න - උන්ට ලැට් හදල දෙන්න - උන්ට පාරවල් හදල දෙන්න : lape අන්දල ලොක බැන්කුව / ආසියානු සන්වර්දන බැන්කුව වගෙ එවායෙන් ණය දෙන්න අපි ලැස්තී! චන්ද වලට තියෙන පෙරෙත කම නිසා එක ගන්න පාලක හරකත් ලැස්ටී කියල ඔය කියන්නෙ!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    good . still a long way to go. It is still a junk bond rating. So the interest needs a premium. we need to bear that cost too! At least we should reach BB- If not cost of loans will go unbearable again.
    we should thank the remittances not the govt which even taxed golden egg!
     
    • Love
    Reactions: Draco Malfoy