ශබ්දය පාලනය කරන්න ඕන. ඒක හොඳ වැඩක්. වාහන වල අනවශ්‍ය හෝන් ගැහිල්ලත් පාලනය කරන්න විදියක් තියෙනවනම් හොඳයි. (99%ක් අවස්ථා අනවශ්‍යයි)