ස' හෙවත් අලුත් පෑඩ් මෑන්.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ආන්ඩුව පෑඩ් බෙදන්න යයි. තොපි සජිත් පෑඩ් බෙදන්න යද්දි විරුද්ධ උනා නේද?

    බයියනි වරෙව්. පෑඩ් බෙදීමට විරුද්ධ වෙයව්. ලංකාව බේරා ගනිව්

    padnews.png

    6 සිට 13 දක්වා සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ
    ********************************************************************
    (අරුණ - උදයජීව ඒකනායක)

    දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

    මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත. නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන තිබේ.

    එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව හෙට (04 වැනිදා) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    source:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ආන්ඩුව පෑඩ් බෙදන්න යයි. තොපි සජිත් පෑඩ් බෙදන්න යද්දි විරුද්ධ උනා නේද?

    බයියනි වරෙව්. පෑඩ් බෙදීමට විරුද්ධ වෙයව්. ලංකාව බේරා ගනිව්

    View attachment 108270

    6 සිට 13 දක්වා සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ
    ********************************************************************
    (අරුණ - උදයජීව ඒකනායක)

    දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

    මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත. නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන තිබේ.

    එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව හෙට (04 වැනිදා) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    source:

    It shows that sajith is visionary.
    Habei baiyo aekatath kiyayida danna Mahinda Rajapaksa 2010 denna hitiye kiyala :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    It shows that sajith is visionary.
    Habei baiyo aekatath kiyayida danna Mahinda Rajapaksa 2010 denna hitiye kiyala :lol:
    ඇත්ත බන්. මම මේවා දාන්නෙ සජිත් උඩ දාන්න නෙවෙයි. මේ පොන්න වේස බයියො අනිත් මිනිස්සු ගන්න වැදගත් තීරණ වලට මහින්ද බලේ තියාගන්න ඕනේ නිසා විතරක් නිකරුනේ විරුද්ධ වෙලා රටට කොච්චර විනාශයක් කරල තියනවද කියල පෙන්නන්න.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඇත්ත බන්. මම මේවා දාන්නෙ සජිත් උඩ දාන්න නෙවෙයි. මේ පොන්න වේස බයියො අනිත් මිනිස්සු ගන්න වැදගත් තීරණ වලට මහින්ද බලේ තියාගන්න ඕනේ නිසා විතරක් නිකරුනේ විරුද්ධ වෙලා රටට කොච්චර විනාශයක් කරල තියනවද කියල පෙන්නන්න.
    Hari mchn 🙂👍
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඇත්ත බන්. මම මේවා දාන්නෙ සජිත් උඩ දාන්න නෙවෙයි. මේ පොන්න වේස බයියො අනිත් මිනිස්සු ගන්න වැදගත් තීරණ වලට මහින්ද බලේ තියාගන්න ඕනේ නිසා විතරක් නිකරුනේ විරුද්ධ වෙලා රටට කොච්චර විනාශයක් කරල තියනවද කියල පෙන්නන්න.
    Oka boho vita kerena ekak na, mokada un dannava minissunta sajith mathak venava kiyala. Patali karanna giya projects cancel kaleth aeka nisaney. Aanduvata aluth ideas na. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    කොල්ලන්ට ඔක්ට පෑඩ් දෙනවලු. මම ගියෙ ගමේ ඉස්කෝලෙකට. මිශ්‍ර පාසලක්. අපි ඉස්සර පෑන් බිම දාල අහුලන්න වගේ නැවිල කෙල්ලොන්ගෙ පෑන්ටි බලනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    සජිත් කිව්වෙ ලංකාවෙ හැම ගෑනියෙකුටම නොමිලේ දෙනවා කියලනේ. මුන් දෙන්නෙ ඉස්කෝලෙ ළමයින්ට විතරයි. ඉතින් ඒක කොහොමද සජිත් කිව්ව එකක් වෙන්නෙ ? හැබැයි කැරි දාලා ළමයින්ට පෑඩ් දුන්නොත් නම් ඔක්කොම පාසැල් සිසුවියො ගර්භනී මාතාවො වෙයි. :unsure:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    මෙහෙමයි බන් මම සජියට කැමතිත් නෑ චන්දේ දුන්නෙත් නෑ... හැබැයි උගේ පෑඩ් කතාව හරි බන්..

    මොකද බන් ඇත්තටම දිලිදු පවුල් වලට ඒකත් ප්‍රශ්නයක්.. අනික ඒක ප්‍රසිද්ධියේ කියන එක/ කෙල්ලෙක්ට ගෑනියෙක්ට මෙන්සස් වෙනවා කියන එක ලැජ්ජ වෙන්න කාරනයක් නෙවෙයි... ඔතන ප්‍රශ්නේ මේ දූපත් මානසිකත්වයක් තියෙන ලකේ පංකාවේ උන්ට එහෙම එකක් කිව්වහම මැජික්..:angry:

    ඔය කතාවට මිනිස්සු විහිලු කරද්දිම මටනම් තේරුනා ලංකාවෙ මිනිස්සුන්ගේ දූපත් ගතියයි, ගෝට නෙවෙයි මොකා ආවත් රට හදන්න බෑ කියන එකයි :cautious:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,733
    113
    එකමත් එක රටක
    ඔය pad කතාව මේ ඉදිරි සති 2ට පුරවැසියට සංවාද කරන්න දුන්න මාතෘකාව බන්!! :lol:
    ඕක නිකන් දෙන්නෙ නෑ බන් මෙහෙ.. සජිය කිව්වා වගේ මාසේ pad එකක් ගන්න පෝලිම් වල මිනිස්සු තියන්න පුලුවන්ද කියලා හිනා වෙලා ඕකේ බදු අඩු කරනවා කියයි. 🤟 :rofl:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ගොම් බුරුවො........:growl::growl::growl::growl:

    අපි කියන්නේ උලව්වේ මවට බිරියට සොයුරියට අපහාස කරන එකක් ගැන නෙවෙයි උට්ටෝ......:growl::growl::growl::growl:

    අපි අහන්නේ මේ රටේ තියන අංක එකේ දැවෙන ප්‍රශ්නේ ගෑනුන්ට පෑඩ් නැති එකද කියන එක.....:growl::growl::growl::growl:

    බුරුවෙක් නෙවෙයි නම් ඔය සජිත් කියන වද පොන්නයට තේරෙන්න ඕනේ මේ රටේ ඇඩ්රස් කරන්න දාහක් ප්‍රශ්න තියනවා කියලා.....

    මේ රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ පකේ පොන්න ටෝක් ද ඔයි.......:dull::dull::growl::growl::growl:

    කොහෙන්ද ඔය බුරුව හොයා ගත්තේ තොපි පුත්තලමෙන් ද නැත්තන් සත්තු වත්තෙන් ද??????:dull::dull::dull:

    වද පොන්නය !