කොයිතරම් දේවල් කලාද මේ ටික දවසට..
(1) මහබැන්කු හොරු.. අර්ජුන්, පොනිලා, රවියා.. දැන් බෝගම්බර දන්කුඩු කනවා...
(2) පාස්කු ප්‍රහාරයට සම්බන්ද සිලිසේන හිටන් දැන් වැලිකඩ ජම්පරේ ඇදගෙන...
(3) ලන්කාව කොරෝනා මර්දනයෙන් ලෝක #1...
(4) ආණ්ඩුවේ කිසිම තනතුරකට පවුලේ සාමාජිකයින් නැහ...
(5) ආර්.එම්.වී එක දැන් 100%ක් ඔන්ලයින් ඔක්කෝම සේවාවන්... විනාඩි 2න් ලයිසන් එක රිනිව් කරගන්න පිලිවන්...
(6) කිසිම කැලයක් කපනව තියා ලග පාරකින්වත් යන්න බැහ...
(7) විදෙස්ගත් ලාන්කිකයෝ ඔක්කෝම ලන්කාවට ගෙන්න ගත්තා (නොමිළේ)...
(8) කුණ්ඩලීනියෙන් ගගවල් වලග කළ අතෑරලා.. ලන්කාවෙන් කොරෝනා 100% නැතිකලා...