ස' & Cricket

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    "විනය, දක්ෂතා, පුහුණුව, කැපවීම..... ආදී හැම පැත්තෙන්ම පිරිහිලා තියන ප්‍රධාන විනෝද ක්‍රීඩාව,
    කප් එකක් දිනවල දීපු කැප්ටන් කූල් වගේ කෙනෙකුට දීල,
    දැං ඉන්න මැටි මෝල්ලු ටික මකවල ගන්න ඕන කියන එකට එකඟයි"
    කියල ත්‍රෙඩ් එකක් ටයිප් කරද්දිම මතක් වුනා
    .
    .
    .
    රට දුන්නෙත් ඒ වගේ ම අරමුණු එක්ක ඒ වගේම හාදයෙක්ට බව!​
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ හරක් බය්යන්ට තේරෙන්නේ නෑ මේක හදන්න නම් අනුර ස හරි සජිත් ස හරි ගේන්න වෙනවා කියන එක:lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ හරක් බය්යන්ට තේරෙන්නේ නෑ මේක හදන්න නම් අනුර ස හරි සජිත් ස හරි ගේන්න වෙනවා කියන එක:lol: