Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    92344047_1603079626508390_912928279818665984_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මොකක්ද බං මේ ස කියන්නේ ? වික්ටර්ගේ "ස" ප්‍රසංගෙද ? ඒක නවත්තල ගොඩාක් කල් නේද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය ස්වාධීනයි කියන්නෙ එක පාරක් චන්දෙ දීල පස්ස බිම ඇනගෙන දැන් ඒ මානසික පීඩාව හින්ද කාටවත් චන්දෙ දෙන්න හිත හදාගන්න බැරුව ඉන්න සෙට් නේද :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ස්වාධීනයි කියන්නෙ එක පාරක් චන්දෙ දීල පස්ස බිම ඇනගෙන දැන් ඒ මානසික පීඩාව හින්ද කාටවත් චන්දෙ දෙන්න හිත හදාගන්න බැරුව ඉන්න සෙට් නේද :P

    අපි ඉස්සර ඉදන්ම සන්ධානෙට
    ඒ චන්දෙ දෙන්නෙ යූන්පි උන්ට වඩා මුන් කැරි වැඩ කරන්නෙ අඩුවෙන් හන්දා
    කොක් සක් කරන්නෙ නෑ චන්දෙ දුන්නෙ පලියට
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    Pohottuwata bannoth u thambi .😂
    Pohottuwata bannoth u ratata adare na...
    Pohottuwata bannoth modayek...

    Munge masakikathwe baladdi mun mechchara wahallu une kohomada hithenawa...

    Mokada dan anik paksha wala ewun mehema gon widihata hithanne nane 😂
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ස්වාධීන කියන්නෙ මොකක්ද???? පක්ශයක් නැති අයද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Pohottuwata bannoth u thambi .��
    Pohottuwata bannoth u ratata adare na...
    Pohottuwata bannoth modayek...

    Munge masakikathwe baladdi mun mechchara wahallu une kohomada hithenawa...

    Mokada dan anik paksha wala ewun mehema gon widihata hithanne nane ��

    :yes::yes::yes::yes:

    WAHALLU HITHANNE HEMA EKAMA WAHALLU WENNA, NETHNAM DESHADROHI WENAWA
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ස්වාධීන කියන්නෙ මොකක්ද???? පක්ශයක් නැති අයද?

    සජිත් හින්ද UNP කියන්න බැරි
    ලපය හින්ද JVP කියන්න බැරි අයට
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    පොහොට්ටුවටයි, යූඑන්පී එකටයි, ජවිපෙටයි බනින "ස්වාධීන" බහුතරය උපන්දා ඉඳං ඡන්දෙ දවසට ඡන්දෙ දාන්නෙ / දාල තියෙන්නෙ යූඑන්පී එකට :lol:
    බලන්න අපේ තියෙන හැදියාව, ස්වාධීන බව, නිවහල් බව :lol:
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    he is the person who said elections cannot be postponed due to a virus as they were held during civil war and spread lies through social media and other means.