සoගක්කාර ලෝකපූජිත වන්නේ ඇයි ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සoගක්කාර ලෝකපූජිත වන්නේ ඇයි ?

    පිත්තක්වනන එකෙක් බෝලයක් අල්ලන එකෙක් ලෝක පූජිත වන්නේ කෙසේද ? මම නෙමේ සජිත් ප්‍රේමදාසයි සoගක්කාර ලෝකපූජිතයි කියලා කියන්නේ ...:yes:

    මේවා සුද්දන්ගේ බන්කොලොත් තර්ක ... :yes::yes::yes:

    කකුලුවන් මරා කොලඹ හොටල්දාගෙන ඉන්න සත්වඝාතකයෙක්ලෝක පූජිත වන්නේ කෙසේද ? :P

    මෙරට ගoවතුරකදී ආධාර නොකර තමිල්නාඩු ගoවතුරකදී හිත උනුවන ක්‍රීඩකයෙක් ලේක පූජිත වන්නේ කෙසේද ? :angry:

    අපිටනම් ගමේ ලමයින්ගේ ඇස්පාදන ගුරුතුමා ඔය කාටත්වඩා පූජිතයි..:yes:

    නොමිලේ බෙහෙත් කරලා ලෙඩ්ඩු සුවපත් කරන වෙදා ඔය ක්‍රිකට්කාරයන්ට වඩා පූජිතයි.:yes:
    නිර්වානයට යන්න උත්සහ දරන හාමුදුරුවෝ විශ්වපූජිතයි .:yes:
    වස විස නොදා ගොවිතැන් කරන ගොවියා පරම පූජිතයි .:yes:
    සුද්දාගේ රටෙන් සම්පූර්නයෙන් ලoකාව නිදහස් කරගත් සිරිමාවෝ අතිපූජිතයි.:yes:
    ගoවතුරකදී ආධාර ලබා දෙන මේරටේ මිනිස්සු පූජිතයි. :yes:
    ඔපෙරේෂන් එකකට සල්ලි දෙන ජනතාව පූජිතයි.:yes:
    නැතිබැරි උදවියට සලකන උන් පූජිතයි .:yes:
    කොටින්ගෙන් රට නිදහස් කරගන්න දිවි පිදූ රනවිරුවන් ලගටවත් එන්න මේ පිත්තක්වනන එකෙක්ට හිතන්නවත් බෑ .:no:
    කොටින්ගෙන් රට නිදහස් කරගන්න ඇස් මස් ලේ දන් දුන්නු ආබාධිත රනවිරුවන් ලගට එන්නවත් මේ බෝලයක් අල්ලපු එකෙක්ට බෑ ..:no:

    මේ ලෝකේ තියන බහුබූත වලින් මේ රටේ මිනිස්සු ගැලවෙන්නේ කවදාද ? පිත්තක් වනපු එකෙක්ට ලෝකපූජිත විය නොහැකිමය..

    ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලු විකාර කරලා නූඩ්ල්ස් කියලා වහ කන්න පුරුදු කරලා ලක්ශ ගනන් ගරා ගන්නවා.

    MB-_8-4(19).jpg

    ක්‍රිකට් කාරයන් රටට සේවයක් නොකලා යැයි නොකියමි.නමුත් ඔවුන්ට දිය යුතු ගෞරවනාම ගැලපෙන ඒවා විය යුතුය .:angry::angry::angry:

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ විය.

    එහිදී ගම්මානයක මුල්ගල් තැබීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක වේදිකාවට සංගක්කාර මෙසේ එක් විය.

    මෙම නව ගම්මාන නම නම් කර තිබුණේ ‘සදු ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ යනුවෙනි.:shocked:

    11160656_944731582226112_2816640357243472220_n.jpg

    11178295_944731535559450_8438579899438044951_n.jpg

    22421_944731522226118_8190238880138527687_n.jpg
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    what he done is make himself achievements of sports, not ලෝකපූජිත or පූජිත

    I agreed with you
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ

    කකුලුවන් මරා කොලඹ හොටල්දාගෙන ඉන්න සත්වඝාතකයෙක්ලෝක පූජිත වන්නේ කෙසේද ?
    කකුළුවන් මරන එක ලෝක පූජිත වීමට බාධාවක් වන්නේ කෙසේද ? :P

    මෙරට ගoවතුරකදී ආධාර නොකර තමිල්නාඩු ගoවතුරකදී හිත උනුවන ක්‍රීඩකයෙක් ලෝක පූජිත වන්නේ කෙසේද ?
    කරපු වැඩේ මොන්ගල් උනාට ලෝක පූජිත වීමට අදාල වන්නේ කෙසේද ? :confused:

    අපිටනම් ගමේ ලමයින්ගේ ඇස්පාදන ගුරුතුමා ඔය කාටත්වඩා පූජිතයි..
    එකෙන්ම :yes:

    නොමිලේ බෙහෙත් කරලා ලෙඩ්ඩු සුවපත් කරන වෙදා ඔය ක්‍රිකට්කාරයන්ට වඩා පූජිතයි.
    නොමිලේනම් පූජිතයි.. නොමිලේ නැතත් දැන් කාලෙනම් ඕනෙ එකෙක් ක්‍රිකට්කාරයන්ට වඩා පූජිතයි
    :D

    නිර්වානයට යන්න උත්සහ දරන හාමුදුරුවෝ විශ්වපූජිතයි .
    මෙහෙම අය දැන් ඉන්නවනම් එකෙන්ම එකගයි

    වස විස නොදා ගොවිතැන් කරන ගොවියා පරම පූජිතයි .
    එකගයි:yes:

    සුද්දාගේ රටෙන් සම්පූර්නයෙන් ලoකාව නිදහස් කරගත් සිරිමාවෝ අතිපූජිතයි.
    :lol: මේ සිරි ලංකාවේ පජාත දේසපාලුවෝ තමයි වැඩි හරියක්ම හිටියෙ, පාට පක්ෂ අදාල නෑ ඒක එහෙමමයි. පූජිත අතලොස්සක් ඉන්නවා, ඒත් සිරිමාවෝ එතනට දාන්න පුලුවන්ද කියන එක හිතාගන්න බෑ

    ගoවතුරකදී ආධාර ලබා දෙන මේරටේ මිනිස්සු පූජිතයි.
    තමන්ට නැතුව හෝ එහෙම ලබාදෙන කොටසක් ඉන්නව, එකෙන්ම පූජිතයි.. :love::yes:

    ඔපෙරේෂන් එකකට සල්ලි දෙන ජනතාව පූජිතයි.
    ඔව්:yes:

    නැතිබැරි උදවියට සලකන උන් පූජිතයි .
    එකගයි

    කොටින්ගෙන් රට නිදහස් කරගන්න දිවි පිදූ රනවිරුවන් ලගටවත් එන්න මේ පිත්තක්වනන එකෙක්ට හිතන්නවත් බෑ . කොටින්ගෙන් රට නිදහස් කරගන්න ඇස් මස් ලේ දන් දුන්නු ආබාධිත රනවිරුවන් ලගට එන්නවත් මේ බෝලයක් අල්ලපු එකෙක්ට බෑ .
    මැරුවත් එකගයි :love::yes:

    පිත්තක් වනපු එකෙක්ට ලෝකපූජිත විය නොහැකිමය..
    ඇයි බැරි? එහෙම අය ඕනෑ තරම් ඉන්නවා

    ක්‍රිකට් කාරයන් රටට සේවයක් නොකලා යැයි නොකියමි.නමුත් ඔවුන්ට දිය යුතු ගෞරවනාම ගැලපෙන ඒවා විය යුතුය .:angry::angry::angry:

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ විය.
    එහිදී ගම්මානයක මුල්ගල් තැබීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක වේදිකාවට සංගක්කාර මෙසේ එක් විය.
    මෙම නව ගම්මාන නම නම් කර තිබුණේ ‘සදු ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ යනුවෙනි.:shocked:

    සංගත් කෙලෝ ගන්න වගේ යන්නෙ :dull:
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    බෝලේකට පොල්ලකින් ගහන එකෙක් පක පූජිත.පොන්නයන්ට ඌව පූජිත ඇති.ඉන්න කාලේ හොඳට ක්‍රිකට් විකුනගෙන සොසේජස් විකුනගෙන හම්බ කරා.ඕක හෙන අහන්කාර බල්ලෙක්.මට පේන්න බෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Minissunta physically sports 🥎 OK unata million ganan gewala tharamga thiyena ekata man wiruddai .
    Balapan Cricket 🏏 football 🏈 soccer ⚽️ tennis 🎾 badminton 🏸 rugby 🏉
    Mewwa play karanna teams hadagena million ganan play karana unta gewanne ai ?
    Sports kiyanne meaningless deyak

    Nikan hithapan .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Facebook comment:

    කොන්දොස්තර මහත්තයා: කොහෙන්ද බහින්නේ..?
    අපි ට්‍රිප් එකක් යන ගමන්: සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගමට ටිකට් එකක් දෙන්න.
    ටිකකින්: අයියේ සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම ළං වෙද්දි කියන්න..
    හරි මල්ලි.
    අයියේ සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගමට තව දුරද?
    ඔව් ඔව් සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම ළං වෙද්දි කියන්නම් මල්ලි.. කලබල නැතුව ඉන්ටකෝ...
    අන්තිමට: සදා ලෝක පූජිත සංගක්කාර ගම ටිකට් මෙතනින් බහින්න. ඔය පිටිපස්සේ ඉන්න මල්ලි බහින්න..!
    (මේ ටික ටයිප් කරලම ඔළුව කැරකෙනවා./ අවුලක් නෑ, සදා ලෝක පූජිත නේ..!)

    :rofl::rofl::rofl:
     
    million ganan gewanne unwa hire kerana unta e wage x2 x3 hamba keranna puluwan hinda...all comes down to advertising in the end.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :eek:
    i don't understand what to make of this post :(
    i don't understand anything :(
    wtf is happening here ? what have i missed ? :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    Facebook comment:

    කොන්දොස්තර මහත්තයා: කොහෙන්ද බහින්නේ..?
    අපි ට්‍රිප් එකක් යන ගමන්: සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගමට ටිකට් එකක් දෙන්න.
    ටිකකින්: අයියේ සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම ළං වෙද්දි කියන්න..
    හරි මල්ලි.
    අයියේ සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගමට තව දුරද?
    ඔව් ඔව් සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම ළං වෙද්දි කියන්නම් මල්ලි.. කලබල නැතුව ඉන්ටකෝ...
    අන්තිමට: සදා ලෝක පූජිත සංගක්කාර ගම ටිකට් මෙතනින් බහින්න. ඔය පිටිපස්සේ ඉන්න මල්ලි බහින්න..!
    (මේ ටික ටයිප් කරලම ඔළුව කැරකෙනවා./ අවුලක් නෑ, සදා ලෝක පූජිත නේ..!)

    :rofl::rofl::rofl:
    :rofl::rofl: lol bn