හංගන් හිටපු ඩොලර් මාට්ටු..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි මගින් දෙදෙනෙකු වන අතර මොවුන් ඊයේ දින එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පිරස සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ඔවුන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා diram 75000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වන බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

    D 1
    D 2
    D 3
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Undiyal system (need a physical money transaction if haven't valance export and import) this is happening with the knowledge of the custom, hope this time custom didn't get their portion
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    සෙවලයාගේ පුත්ර රට්නෙත් ඩොලර් එක්ක මාට්ටු උනා නේද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩයො ටිකක්. සල්ලි ටික ප්‍රයිවට් ජෙට් එකක් කුලියට අරන් යන්ඩ තිබ්බේ උගන්ඩාව දිහාට. කොමර්ෂල ෆ්ලයිට් ගන්නේ. Tried and tested before
    :lol:
     
    • Haha
    Reactions: Gwynbleidd

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    apo apo t hread walin penala yana uba owa katha karanna epa

    නැතුව තෝ වගේ මේකේ ලැගලම ඉන්න අපිට වෙලාවක් නෑ.තොටනම් මොකෝ ඔටු ගාලේ දොර අරින වහන ඵක විතරනේ තියෙන්නෙ..🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩයො ටිකක්. සල්ලි ටික ප්‍රයිවට් ජෙට් එකක් කුලියට අරන් යන්ඩ තිබ්බේ උගන්ඩාව දිහාට. කොමර්ෂල ෆ්ලයිට් ගන්නේ. Tried and tested before

    කට කැඩිච්ච කතා කියන්න එපා. වෙනම ප්ලේන් එකක් ගියේ කඩදාසි බිස්නස් එකක් කරන්න. ඒ තරං ලාබයි කඩදාසි බිස්නස්.
    රට දියුණු වෙනවට කැමති නැති ගුපියෙක් නේ උඹ? :frown:
     
    • Haha
    Reactions: Gwynbleidd

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඩොලර් හංගන්න ඕනේ නං රාජපක්ෂලාගේ ක්ලාස් එකට එන්න. හීන් නූලෙන් සල්ලි රටෙන් පන්නන විදිය උගන්නවා. සීමිත ආසන සහිතයි. වැඩි විස්තර සඳහා නිරුපමා රාකපක්ෂ අමතන්න
     
    • Haha
    Reactions: shenat and imhotep