හංසයාට මොකද උනේ?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
හංසයාට මොකද උනේ?

2010 ජනපතිවරණය කැදවන විටත් ජවිපේ තමුන්ගේ චන්ද පදනම ගැන දැනගෙන හිටියා. මොකද 2009 මුලු අවුරැද්දේම පළාත් චන්ද තිබුණා. එහින්දා එවායන් යම් කිසි පුරෝකතණයක් කරන්න පුලුවන් මහමැතිවරණයකදි මොකද වෙන්න පුලුවන් කියලා. ඒ අනුව ජවිපේ තක්සේරැව ගොඩක් අඩුයි. ඒ අනුව ඔවුන්ට අඩුම තරමේ පාර්ලිමෙන්තු ආසන 5 ක් වත් එන්නේ නැහැ. ඒ වෙනවිට මහින්දත් එක්ක ජනතාව එක්වෙලා හිටියා. අය වැය සහ අනිකුත් විරැද්ධ විම් එක්ක හා ජනිසේ හිදිමත් එක්ක, ජවිපේට ආයිත් මහින්ද ලගට යන්න බැරි උනා. ඔන්න ඔය කාරණවා ජවිපේ ඇතුලේ කතා වෙන්න පටන් ගත්තා. ඔකට පිළිතුර තමයි. එජාපයත් එක්ක එකතු වෙන එක. රනිල්ටත් වෙන කරන්න දෙයක් නැහැ සහ සරත් කියනනේ ජනතාව පිළිගත්ත යුධ නායකයෙක්. එහින්දා එජාපේ ජවිපේ එකට ගැටගැහුණා. තව කටිටියත් ඔකටම එකතු උනා.

සරත්ගේ ආගමනයත් එක්ක, එජාපයට අලුත් නායකත්වයක් ලැබුණා. බිම් මට්ටමේ එජාපයේ පාක්ෂිකයන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති උනා. අලුත් නායකයෙක්/ජවිපෙත් ඉන්නවා/ අනික යුධ්දයටත් උදව් උනා වෙනවා. පහළ සාමාජිකයෝ ජයපැන් බොන්න බලාගේන අමුතු උද්යොගයකින් රැලි වලට සහබාගී උනා. ඒ එක්කම එම ජන රැලි හරිම පිළිවෙලයි මොකද ජවිපේ ඉන්නවා. එක දැකපුවහම පහළ සාමජිකයෝ හිතුවා හරි දැන් අපි දිනුම් කියලා. ඔකම තමයි සරත් හිතුවේ, හැබැයි ජවිපේ මේක දන්නවා. මොකද ඔවුන්ට පුරැදුයි ජනතාවගේ හිසිරිම අදුනගන්න. එහින්ද මුල ඉදලාම අපි දිනම් කිය කිය ජවිපේ කැගැහුව්ව. එජාප පාක්ෂියොත් හරියට සතුටු උනා. මොකද අවු 14 කට පසුව එජාප ආණ්ඩුවක්.

එත් මහින්දට ජන්දය දෙන කට්ටිය බොහොම නිශ්බ්දව හිටියා. මොකද සරත් දිනන්න ඉඩකුත් තියනවා, මොකද රටට මවලා දුනනේ එවගේ සිතුවමක්. ඒ එක්කම සරත් කියන්නේ සේන්පතියෙක්. ඔහු දින්නොත් මහින්දට වැඩ කරපු අයට කෙල වෙනවා. සද්ද නැතුව 26 වෙන කල් හිටුපු මහිනගේ ජන්ද දායකයෝ උදේනම ගිහින් ජන්දය දැම්ම. මෙක දැකපු සරත් හිතුවා මෙ කට්ටිය රොක් වෙන්නේ විශ්වාසනිය වෙනසකට කියලා. මොකද මිනිස්සු එහෙම උනන්දුවෙන් චන්ද දෙනනේ අලුත් කෙනෙක්ට හින්දා. එත් උනේ වෙන දෙයක් ඔක්කොම බුලත් කොළයට තමයි කතිරේ ගැහැව්වේ. ඔකම තමයි පාළාත් පාලන මැතිවරණ වල උනේ, වෙනස තියෙන්නේ එවා පොඩ්ඩක් ඇල් මැරණු ජන්ද..

දැන් මහ මැතිවරණය එනවා, සරත් හා ජවිපේ හංසයගෙන්, එජාපය අලියගෙන්, දැන් මොකද කරන්නේ 2010 ජනපතිවරණයට චන්දය දුන්නු එජාපයේ කට්ටිය. අහන්න දෙයක් නැහැ ඒ ඔක්කොම එජාපයේ අය ආයිත් අලියට චන්දය දෙනවා. ජවිපේට හෙවත් හංසයාට ලක්ෂ 2කට අඩු චන්ද ගානක් තමයි එන්නේ. එදාටත් සරත් කියයි එහෙම වෙන්න බැහැ අපිට සෙනග ආවා. මම තමයි ජනතාවගේ අගමැති කියලා. මොකද සරත්ව අන්දවන්නේ ජවිපේ කට්ටියනේ. එදාට ඔය සරත්/අනුර/විජිත කියයි. එජාපයේ අයයි, සන්දානේ අයයි දෙගොල්ලොම හොරැ කියලා.

එක අතකින් රනිල් කියන්නේ මහත්මා ගති තියෙන මනුස්සයෙක් [මොකද මෙයා බටහිරට ගැතියිනේ/හැබැයි රට පාවලා දුන්නා] . එත් සරත් පාරදයි කියලා පිළිඅරගත්තා. මෙ මැතිවරණයෙන් බලන්න පුලුවන් ඇත්තටම ජනපතිවරණය හොර එකක්ද කියලා. එදාට 2010 මහමැතිවරණය දුෂිත වෙන්නේ හංසයාට විතරයි. මොකද චන්ද ලක්ෂ 2 ක්වත් එන්නො නැහැ.

ජවිපේ පැත්තට සටහන් දාන්න කවුරැත් නැතිවෙයි. මොකද එයාලා තම ලිංමැඩි ජිවිතයක් තමයි ගෙවන්නේ. එයලාට අන්තර්ජාලය තහනම්. මොකද ජේප්පො අන්තර්ජාලයට පුරැදු උනේත් පක්ෂයේ ඉන්නේ නැහැ. විජතගේ නිවුස් විතරක නෙමෙයිනේ ජාලයේ තියේන්නේ....

බලමු ජෙප්පන්ට මෙ පාර කෙලවෙලා යන හැටි..
 
Last edited:
May 17, 2006
3,632
90
0
MENNA 2010 KATHAWA SATHIYATA KALIN KOTIYA UNA MINIHA SATHI 2K YAMATA KALIN MAHATHMA GATHI THIYANA MAHATHTHAYEK UNA......(THAWA SATHI2K YANNA KALIN ARA WARAHAN HALILA YAWI)..........
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
MENNA 2010 KATHAWA SATHIYATA KALIN KOTIYA UNA MINIHA SATHI 2K YAMATA KALIN MAHATHMA GATHI THIYANA MAHATHTHAYEK UNA......(THAWA SATHI2K YANNA KALIN ARA WARAHAN HALILA YAWI)..........

එක අතකින් රනිල් කියන්නේ මහත්මා ගති තියෙන මනුස්සයෙක් [මොකද මෙයා බටහිරට ගැතියිනේ/හැබැයි රට පාවලා දුන්නා

HARIYATA KIYAWALA BALAPAN. UBALATH SF WAGEMA TAMAYI. BAGETANE KIYAWANNE:rofl::rofl:
 
mamada ubada kiyawala naththe ara mama warahan athule dala thiyenne oka thamay kiyawapan.....okata kiyanne kanna ona unama kabara goyath thalagoya wenawa kiyala ban.....
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ohhh MR ta kade yana aka thama nawaththala ne SF ta chanda adu aka aththa mokada gotabaya+MR la chande hora kala... ahema hora kale ne kiyamu.. ahenam ara iye rathnapuredi hamba una chanda kola kageda ??
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ohhh MR ta kade yana aka thama nawaththala ne SF ta chanda adu aka aththa mokada gotabaya+MR la chande hora kala... ahema hora kale ne kiyamu.. ahenam ara iye rathnapuredi hamba una chanda kola kageda ??

    22" Inches diga chanda kole chanda pettiyata danne navala navala podi karalaa. karu jayasooriya kalabaleta ussan giye poddakwath podi wela nathi istirikkekin medda wagea unu unu chanda kola wagayak. hema chanda kolekama serial no. ekak tiyenava . uka usaviyata idiripath karanna kiyapallakoo. ethakota wade athey mattu weavaa. mokada oya serial no. ekatama tavath original chanda kola tikak eliyata ena nisa. ewa danna nisayi karu jayasooriya owa hamuduruwanta witarak pennala nikan innee.
     
    ANE BAN UBALA WAGE BORU KARA MINISSU....ADA A TIKA MATHIWARNA KOMASARISTA BARA DILA.......UBALA AY BAN BORU KIYANNE
    http://www.lankadeepa.lk/2010/02/03/front_news/01.html