හංසයා+සන්ධානයකින්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොද සිහිනයක්

    එත් unp අදරකරුවන් බලපොරෝතුවන්නේ වෙන දේවල්. ළමයෙක් ඉස්කෝලෙට දාගන්න. සමුර්දිය ගන්න. රස්සාවක් හොයාගන්න. වැඩක් කරගන්න. business එකට උද්දවක්, tender එකක් ගන්න. ඕකට unp ආණ්ඩුවක් ඕන. යථාර්තය ඕකයි

    මහරජාට කඩේ ගියේ උබේ සමුර්දිය බේර ගන්නද කොලුවො
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහරජාට කඩේ ගියේ උබේ සමුර්දිය බේර ගන්නද කොලුවො

    ob_17c710_michael-jordan-lol.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක නම් හොඳයි හැබැයි දෙගොල්ලොම සෙට් වෙලා මහජනයාට අරීද දන්නේ නෑ :dull: දන්නවනේ ඉතින් අපේ දේශපාලකයෝ :dull:

    ඒවා කියන්න බෑ දන්නවනෙ මේක ලංකාවනෙ.
    ඒත් යෝජනා වෙලා තියන ව්‍යවස්ථා සංශෝධනයි අලුත් මැතිවරණ ක්‍රමයයි ක්‍රියාත්මක වුනොත් අනිවාර්යයෙන් ජාතික ආණ්ඩුවක් තමා හැදෙන්නෙ අගමැති වැඩිම ආසන ගන්න පක්ෂයෙන් සහ උප අගමැති දෙවනියට වැඩියෙන් ආසන ගන්න පක්ෂයෙන්. එහෙම වුනොත් සංධාන ගහන්නෙ නෑ UNP එකයි SLFP එකයි මහමැතිවරණයෙදි. කොහොමත් අගමැති සහ උප අගමැති ඔය පක්ෂ දෙකෙන් එන්නෙ. අමති මංඩලය හැදෙන්නෙ පක්ෂ හැම එකෙන්ම. ආණ්ඩුපක්ෂ විපක්ෂ නෑ :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉතාමත් හොඳ තීරණයක් එතකොට බහුතරය 80% වත් අරගෙන ජේ.වී.පී එක විපක්ෂෙට දාගත්තොත් ඔය එකෙක්ට වත් ලොකු ලයින් දෙන්න බෑ. හම්බයෝන්ටයි දෙමල්ලුන්ටයි කටයි පුකයි වහන් ඉන්න වෙන්නේ.
     

    praveenju

    Member
    Jan 16, 2015
    46
    3
    0
    meka nan hondai.habai meken wenne maithree dinawanna udaw kale nathi UPFA un hansayage pihiten goda yana eka.me welawe election ekakata yanna thiyenne mama nan kiyanne ara UPFA hal paaruwo tika handi gaawila yai.UNP,JVP un witharak wadiyen select wei.dan wadi hariyak kiywanne dayasiri,wijithamuni zoysa wage un hariyata maithreeta udaw kala wage.lankwe deshapalane appiriyai yako.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පට්ට. පුකේ තම්බින්ටයි කැ* දෙමලුන්ටයි නැමෙන්න ඕනෙ නෑ එහෙම වුනොත් :)