හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාලš

absolutel

Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:


    2jd3xmt.jpg


    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:


    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:



    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:


    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html


    Mahindha trying to be a king on top of lord Buddha
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    SF mulin oya oyage vote eka hdaganna,

    Ita passe balamukoooooo,,,,,,,,, Ai nam nondi venna EPA

    "U r the Hero of LAnkan ARMY, Sir. We think u'l protect your position"
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    aniwa defa. mama hithagena hitiye aapahu kisima pakshekata chande denne ne kiyala. eth SF apahu illanawa nam mama aniwa vote karanawa. e hansaya lakuna ta. meke inna, horu, ballo, rajala okkotama kela wewa !
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    වංචාවෙන් ලබා ගත් කිරුලු දරන්නේ නෑ :no:

    සියලු වංචා , දුෂණ අහුරා දමමින් ජය ගැනීමට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා!
    :yes:

    ඒක ඇත්ත මචං
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    එලකිරි SF.
    ඔයා ජාතික ලැය්ස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලන්න.:yes:
    දැනට යනවිදිහටනම් චන්දෙන් එන්න ටිකක් අමාරුවෙයි වගේ...:rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    Nawatha mathiwarana mankollayakata ida nothabamu!


    Chanda madysthana walin niyojithayan panna damimata awasthawak nodiya yuthui. Ownge jiwitha walata tharjanaya kara jana mathaya wenas kirimata wirudda wemi.
    :no:
    :no:
    :growl:
    :no:
    :no:

     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එලකිරි SF.
    ඔයා ජාතික ලැය්ස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලන්න.:yes:
    දැනට යනවිදිහටනම් චන්දෙන් එන්න ටිකක් අමාරුවෙයි වගේ...:rolleyes:

    :baffled: :D:D:D
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    GEN.Sarath fonseka
    ගිලෙන නැව දැක දැක එයින් බේරෙන්නට පනින මීයෙකු මෙන් ඔබගේ නැවෙන් මම නොපනිමි..
    මේ නැව ගිලෙන්නට ගියත් නැවත තම ගමන පෙර නොවු විරූ ලෙස අරඹන බව මම දනිමි..
    එම නිසා දිවි හිමියෙන් මා මේ නැව සමග සිටින බව ප්රකාශ කරම

    :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    ඔබේ අදහසට ගරු කරමි... :)

    +
     

    ethilanka

    Member
    Oct 5, 2008
    308
    2
    0
    Thwath kamakda .....?? SF Obage jayagrahanaya parajayakin makiyana bawa mata penii yai....!! welcome to General Election...!!

    Mey parath honda kamak balaporoththu wemu...!!!
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !



    ජනපති අද නියම ඉඩිඅමින් වෙලා - ජෙනරාල් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
    ප්‍රධාන පුවත
    2010 ජනවාරි 29 වෙනි සිකුරාදා, 10:21


    altමැතිවරණ සමයේදී තමාට එරෙහිව ඉඩිඅමින් ගැන චිත‍්‍රපට පෙන්වූ ජනාධිපතිවරයා අද නියම ඉඩිඅමින් ලෙස කටයුතු කරන බව ජනරාල් සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    එහිදී අදහස් දක්වමින්, කිසිදු අධිකරණයක සහ පොලීසියක චෝදනාවක් නොමැති තමාට දේශපාලනික වශයෙන් සිදුකරන මෙවැනි පලිගැනීම් පිළිබදව කණගාටු වනබව ප‍්‍රකාශකර සිටි ජනරාල් ෆොන්සේකා, තමාගේ ආරක්‍ෂාවද මුලූමනින්ම කපාහැර ඇති බව මෙහිදී කීය.

    තමාට ආරක්ෂාව සැපයූ සියලූම හමුදා සෙබලූන් පෙරේදා(27) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත්කර ඒ වෙනුවට පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනෙකු එවා ඇති බවද ප්‍රකාශ ජෙනරාල් වරයා තමාට සහය දැක්වූ රණවිරුවන් විශාල පිරිසක්ද දරුණු අපරාධකාරයින් ලෙස සලකා ප්‍රශ්න කිරීමට ලක්කර ඇති බවද ප්‍රකාශ කළේය.

    එමෙන්ම තමා සහ තමාගේ බෑනාවන දනුන තිලකරත්නට විදේශගතවීම වලක්වාලමින් විදේශගමන් බලපත්‍ර ‘බ්ලැක්ලිස්ට්’ කර ඇති බවත්, දනුන අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරී කණ්ඩායමක් ඊයේ දහවල් නිවසට පැමිණි බවත්, ‍ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

    මැතිවරණ සමයේදී තමාට එරෙහිව ඉඩිඅමින් ගැන චිත‍්‍රපට පෙන්වූ ජනාධිපතිවරයා අද නියම ඉඩිඅමින් ලෙස කටයුතු කරන බව පෙන්වාදුන් ජෙනරාල්වරයා, පලිගැනීම් වලින් තමා බියගැන්විය නොහැකි බවත් ඔහු වෙනුවෙන් ඡන්ද දුන් ජනතාව වෙනුවෙන් ඉදිරියටද දේශපාලනයේ නියැලෙන බව අවධාරණයෙන් යුතුව පැවසීය.

    හිටපු නාවික හමුදාපතිවරයාට 120ක සන්නද්ධ හමුදාවක් රැකවරණයක් ලබාදී තිබියදී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය විනාශකළ ජනරාල් ෆොන්සේකා අනාරක්‍ෂිත කොට ඝාතනය කර දැමීමට රාජපක්‍ෂවරුන් දරන උත්සාහය රාජපක්‍ෂට ඡන්දය දුන් ජනතාවද අනුමත නොකරනු ඇතැයි මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා පැවසීය.

    මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මංගල සමරවීර, අර්ජුණ රණතුංග යන මන්ත‍්‍රීවරුන්ද සහභාගී වී සිටියහ.

    LT