හංසා වන්නම නටමුද?

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මිනිස්සුන්ට ගල පෙන්නල සල්ලි හොයන තත්වෙට මොනරවාහිනිය වැටුන නේද ?
     
    • Like
    Reactions: shenat and ACHIK

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මිනිස්සුන්ට ගල පෙන්නල සල්ලි හොයන තත්වෙට මොනරවාහිනිය වැටුන නේද ?
    ඔවුන් නිළියෝ නෙමේ බං. නිළියෝ කියලා පෙන්නල Prostitution rates හදා ගන්න ආව උන්. ඔවුන්ට රඟපාන්න බැරි ඒක නිසා. Professional prostitute මිසක් professional actress නෙමේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ට ගල පෙන්නල සල්ලි හොයන තත්වෙට මොනරවාහිනිය වැටුන නේද ?

    බයියන්ගෙ න්‍යායාචාර්ය කෙනෙක් වෙන්න කලින් ජැකා ඉන්නකොට ස්වර්ණවාහිනිය මරුවට තිබුණා
     
    • Like
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඕකේ බෙර පදේ "දැන් දුන්නොත් දැන් ගහනවා"