හංස පිංවතුන් දාපු පින්තූර

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
හංස පිංවතුන් දාපු පින්තූර

10847967_10153481165769119_3592699973217665628_n.jpg


අපේ බුකියේ හංස පිංවතුන් දාපු පින්තූරේ මෙන්න මාතර රැලියෙන් පස්සේ...
අපේක්ෂකයා, ගිවිසුම් ගහපු පක්ෂ අපිට වංචා කරන අතරේ ඒ ගමන පහුගිය ජනාධිපතිවරණ
රැස්වීම් වල පින්තූරත් දානවා
මේ සරත් ෆොන්සේකාගේ රැස්වීමේ ඡායාරූපයක්.. සිරිසේනගේ රැස්වීමට ආවා වගේ පෙන්වනවා
මුන් කොච්චර බංකොලොත් වෙලාද ....
මෙච්චර සෙනගක් හිටපු සරාට මෙහෙම නම් සිරාට කොහොම වෙයිද ?.

unp fb page poto link: https://www.facebook.com/UNPofficialpage
 
Last edited:
  • Like
Reactions: kinkon

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකෝ බන් ඔච්ච්ච්ර බය වෙලා? මේ පාර බත් බැලයින්ට හැංගෙන්න තැනක් හොයා ගන්න නැති වෙයි. :ROFL:
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    කාටද හැන්ගෙන්ඩ වෙන්නෙ බලමු. ඔය තියෙන්නෙ unp &#3510

    මොකෝ බන් ඔච්ච්ච්ර බය වෙලා? මේ පාර බත් බැලයින්ට හැංගෙන්න තැනක් හොයා ගන්න නැති වෙයි. :ROFL:

    කාටද හැන්ගෙන්ඩ වෙන්නෙ බලමු. ඔය තියෙන්නෙ unp බය ගුල්ලාන්ගෙ වැඩ. හු.හු,හු
     
    Last edited: