හංස පිංවතුන් දාපු පින්තූර
අපේ බුකියේ හංස පිංවතුන් දාපු පින්තූරේ මෙන්න මාතර රැලියෙන් පස්සේ...
අපේක්ෂකයා, ගිවිසුම් ගහපු පක්ෂ අපිට වංචා කරන අතරේ ඒ ගමන පහුගිය ජනාධිපතිවරණ
රැස්වීම් වල පින්තූරත් දානවා
මේ සරත් ෆොන්සේකාගේ රැස්වීමේ ඡායාරූපයක්.. සිරිසේනගේ රැස්වීමට ආවා වගේ පෙන්වනවා
මුන් කොච්චර බංකොලොත් වෙලාද ....
මෙච්චර සෙනගක් හිටපු සරාට මෙහෙම නම් සිරාට කොහොම වෙයිද ?.
unp fb page poto link: https://www.facebook.com/UNPofficialpage

Last edited:
Jabuk