පසුගිය දිනෙක ජාතිය අමතා හංස ගීතය ගැයූ ඔහු ඊයේ හංස සංදේශය ලියා යවනු ලැබීය...
මේ ලියුමේ අන්තර්ගතය කුමක් වුවත් මෙලෙස ලියුමක් ලිවීමට පෙළඹීමෙන්ම පෙනී යන්නේ නිසැකවම මේ මැතිවරණයෙන් නිදහස් සංධානය ජයග්‍රහණය කරන බවත්, මහින්දට අගමැතිකම නොදී සිටීමට තමාට නොහැකි බව සිරිසේනට වැටහී ඇති බවය.
මෙයින් සිරිසේන උත්සාහ කර ඇත්තේ කළියෙන්ම අත සොදා ගැනීමටය.
පෙර ජාතිය අමතා කලේද එයමය.
එනම් තමා අකමැති වුවත්....
මහින්දට අපේක්ෂකත්වය දීමට සිදුවූබව,
මහින්දට මැතිවරණය මෙහෙයවීමට දීමට සිදුවූබව
සහ
එළෙසම අගමැතිකමද දීමට සිදුවන බව ප්‍රකාශ කිරීමය.
කව්රු කොහොම කිව්වත් සිරිසේනගේ අපේක්ෂා භංගත්වය මොනවට පැහැදිළිය.