hugak ridenawada![]()
apo ochchara baywennepa
man kiwane hiri watune na hariyata kiyala ekay e

hugak ridenawada![]()

bayawenna epa ban ridenne ne poddakwath.konithanawa taram wath ridenne ne.terennama ne injection eka gahuwama.injection hariytata gahanna danne nethi docalath innawa ekai hoda ekenek channel karanna one.

apo ochchara baywennepa![]()
man kiwane hiri watune na hariyata kiyala ekay e![]()

Meaka baya karanda kiyana kathaavak newei...
mea looke minihekta vadima vedanaavak gena dena dewal 2i.
01.Hakke dhathak panuvo kaawama kakiyaddi inda bari kama...
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
2.Ea dhatha galawala sathi 02k yanakam danena veadanaava
Joke nemei Seriously...![]()

මචං දත නරක් වෙලාද? වෙලා නම් ඩෙන්ටිස් කෙනෙකුට කියලා ඒක සුද්ද කරලා පුරව ගනිං. වැඩිය සව්ත්තු වෙලානම් ස්නායු පිරවීම කියලා සීන් එකක් තියනවා. ඒ ගැන අහපං. නිකං ගලවන්න එපා. දත නරක් වෙලා නැත්තං උඩින් තියන විදුරු මහ නිසා නම් රිදෙන්නේ හිරි වට්ටලා විදුරුමහේ ඒ කොටස කපයි. නැත්තං රිදෙන එක නැති වෙන්න බේත් දෙයි. හැම දේටම එකම විසදුම දත ගලවන එක නෙවෙයි බං. ගලවන්නේ නැතිව බේර ගන්න ඩෙන්ටිස් එක්ක කතා කරපං. එක ඩෙන්ටිස් කෙනෙක් හරි යන්නේ නැත්තං තව අය ගාවට ගිහින් අහපං. නිකරුනේ ගලවලා දාන්න එපා. රිදීම කෙසේ වෙතත් කම්මුල් ඇතුලට යනවා වගේ සීන් තියනවනේ හක්කේ දත් ගැලෙව්වම. හිරි වැට්ටුවම රිදෙන්නෙ නම් නැතිලු.
Davasen 2n hariyanava eakaමගෙත් ඔය කෙලවරේ දත ගැලෙව්වා...එහෙම අවුලක් උනේ නම් නැහැ...ගැලෙව්වට පස්සේ නම් කිසිම රිදිල්ලක් නැහැ...ගලවද්දීත් රිදෙන්නේ නැහැ..පොඩ්ඩක් දැනෙනවා...

Kiyanda amataka una..
doctor kenekta vena pradaana athvaradim vain ekak tamai hirivattuva kiyala hithala amuven datha galavana eka...

මචං දත නරක් වෙලාද? වෙලා නම් ඩෙන්ටිස් කෙනෙකුට කියලා ඒක සුද්ද කරලා පුරව ගනිං. වැඩිය සව්ත්තු වෙලානම් ස්නායු පිරවීම කියලා සීන් එකක් තියනවා. ඒ ගැන අහපං. නිකං ගලවන්න එපා. දත නරක් වෙලා නැත්තං උඩින් තියන විදුරු මහ නිසා නම් රිදෙන්නේ හිරි වට්ටලා විදුරුමහේ ඒ කොටස කපයි. නැත්තං රිදෙන එක නැති වෙන්න බේත් දෙයි. හැම දේටම එකම විසදුම දත ගලවන එක නෙවෙයි බං. ගලවන්නේ නැතිව බේර ගන්න ඩෙන්ටිස් එක්ක කතා කරපං. එක ඩෙන්ටිස් කෙනෙක් හරි යන්නේ නැත්තං තව අය ගාවට ගිහින් අහපං. නිකරුනේ ගලවලා දාන්න එපා. රිදීම කෙසේ වෙතත් කම්මුල් ඇතුලට යනවා වගේ සීන් තියනවනේ හක්කේ දත් ගැලෙව්වම. හිරි වැට්ටුවම රිදෙන්නෙ නම් නැතිලු.
dathe bagayak withara na ban. bagayak thiyei a tika hodatama hodai. eth eka patthakin kadi kadi yanawa kali kali
ow ban gihin pennala ahanda one.පොඩ්ඩක් ගිහින් අහපංකෝ ස්නායු පිරවීම ගැන. පුරවලා හරියට මැදලා තියාගත්තොත් ගොඩනේ බං. මම දන්න විදිහට මේකේ ඩෙන්ටිස් කෙනෙක් ඉන්නවා දත් කිඹුලා කියලා. එයාගෙන් මේ ගැන උපදෙසක් ගන්න පුලුවන් වෙයි.
ehema kara ganda puluwan unoth nan goda ban. ow ban wisdom tooth kiyanne konema ekata neda ekak thamawisdom tooth ekak neda? oka galawala dai
mage nam 4ma ain kala![]()
ara andu bandu aran dagaladdi baya hithenawa banmage dekak galewwa (braces daanna). hebei hakke newe. ridunnaa bn. baya nathuwa hitahn. mawath godak baya karala thibbe anith aya.![]()
eta eha kata assene ban husma ganda baruwa wage wenawa 

ara andu bandu aran dagaladdi baya hithenawa baneta eha kata assene ban husma ganda baruwa wage wenawa
![]()