හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?
මචන් උබල හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?
මගෙත් හක්කෙ දතත් නරක් වෙලා බන් ඊයෙ පෙරෙද ඉදන් ටිකක් කැක්කුමයි
කරබු නැටි හප හප ඉන්නෙ
බයයි බන් ඩොකෙක් ගාවට ගිහින් ගලවන්ඩ. 
යටි හක්කෙ කොනේම දත. අර මස් වලට අහු වෙලා තියෙන කොනෙම එක. උබල ගලවල තියෙනන් කියපල්ලකො හුගක් රිදෙනවද බන් ගලවද්දි 