හක්ක පටාස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
හක්ක පටස් වලින් සත්තු මරණ ක‍්‍රමය අමුම අමු තිරිසන් ක‍්‍රමයක්, මේවා කරන අය කවදා හරි මේ සත්තු විඳවනවාට වැඩිය දුකක් විඳලා තමයි මැරෙන්නේ, මුන්ට හෙණ ගහනවා මේ කරන තිරිසන් වැඩ වලට ++
 
  • Like
Reactions: D ran

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පර බල්ලෝ..ඕව අටවන උන්ටම ඕවා කවන්න ඕන.:angry:

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙවැනි පාහර ක්‍රියා කරන්නාවූ අමන හැත්තන්ගේ අධෝ මුඛය හරහා බටයක් යවා.. එයට වෙඩි බෙහෙත් හා අඩංගු පුපුරණ ද්‍රව්‍ය යොදා පුක පුපුරවා හරින ලෙස මා තරයේ නියෝග කර සිටිමි..:yes:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මෙවැනි පාහර ක්‍රියා කරන්නාවූ අමන හැත්තන්ගේ අධෝ මුඛය හරහා බටයක් යවා.. එයට වෙඩි බෙහෙත් හා අඩංගු පුපුරණ ද්‍රව්‍ය යොදා පුක පුපුරවා හරින ලෙස මා තරයේ නියෝග කර සිටිමි..:yes:


    මම බෙනා;14951252 said:
    ado paw bn,me mona kalakanni wadakda :sorry:

    මම බෙනා;14951259 said:


    මිනිසත්කම මියයන ලෝකයේ ඔයාල වගේ අනුන්ගෙ දුක දැකල උනුවන හදවතක් ඇති පිරිසක් දැකීමත් සතුටක්......