හකීම් ගේ ඉල්ලීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හකීම් ගේ ඉල්ලීම

    rauf-hakeem.jpg


    මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන්ට සහයෝගය ලබා දීම සදහා වහාම ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් විදේශ කටයුතු ඇමති තිලක් මාරපන වෙත ලිපියක් යොමුකර ඇත.
    රොහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුකරන ප්‍රචන්ඩ ක්‍රියා වහාම නතරක කර කලාපීය සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නැයි මියන්මාර තානාපතිවරයාගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටිය යුතු බවත්, විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව කටයුතු කරන ලෙසත් ලිපිය මගින් ඔහු ඉල්ලීමක් කර ඇත.

    මේ පිළිබදව රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අමාත්‍යවරයා, රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දෙන ලෙසත්, මියන්මාර් රකීන් ප්‍රාන්තයේ ප්‍රචන්ඩ ක්‍රියා අවසන් කිරීමට ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත් ලිපිය මගින් අවධාරණය කර ඇත.




    බංග්ලාදේශයේ බෞද්ධයෝ,මියන්මාරයේ බෞද්ධයෝ,තායිලන්තයේ බෞද්ධයෝ හම්බයන්ගේ ත්‍රස්තවාදයෙන් බැට කන කොට මේ රටේ එකෙක් ඔහොම විවාද ඉල්ලුවද?

    21617664_1512721982153693_6437125346078896250_n.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුස්ලිම් V මුස්ලිම් වලි යද්දී මරාගද්දී කිසි අවුලක් නෑ නෙ මුන්ට :baffled:

    ඉස්ලාම් නොවන රටක් ඇතුලේ වෙනම රටක් හදන්න දරන උත්සාහයකදී තමයි උදව් ඕන වෙන්නේ.;)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕන තම්බියෙක්ට අර පොත පෙන්නල අල්ලාගෙ නාමෙන් කපපිය කිව්වොත් සහජීවනය බලාගන්ඩ පුලුවන් හිටං..එහෙම කරල කූරිය ගැහැව්වම අල්ලාත් එක්ක සෙට් වෙනවලුනෙ කාන්‍යවො 7 ක් එක්ක :dull: