හකීම් මග එනවා

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    10392289_10155601641530377_201440750564536499_n.jpg

    දන්නා ලබ්බක් කියපන්.. තොපිත් තොපි කඩේ යන මීය3 වගේම කෙප්ප කාරයො :rofl::rofl:

    http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=229

    25tke49.jpg
    [/IMG]
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    den hakim sinhayek unada ban? ane manda ubata anuwa anduwe inne okkoma horu sunakayo, e unata un vipaksheta ena kota sinhayo :dull:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    පැටියා;17635434 said:
    මේ වෙලාවෙ හකීම්ව ගත්ත එක නම් මෛත්‍රීට අවාසියි. හකීම් ආවත් නැතත් මුස්ලිම් මිනිස්සු බහුතරය මෛත්‍රීට තමා චන්දෙ දෙන්නෙ. හකීම්ලා ඔය කරන්නෙ වැල යන අතට මැස්ස ගහන එක.

    රවුෆ් හකීම් ආවෙ නැතත් මුස්ලිම් මිනිස්සු චන්දේ මෛත්‍රීට දෙනවා තමයි නමුත් ඒ දකුනේ මිනිස්සු... වන්නියේ දෙමල කතකරන මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද ගන්නට රිශාඩ් බදුර්දීන් අවශ්‍යයි. ඒවගේම නැගෙනහිර බහුතර මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද තියෙන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එකට. ඒකට රවුෆ් හකීම්ව මෛත්‍රීගේ පැත්තට ගන්නම වෙනවා. අනික ආසන ගනනකුත් තියෙනවා පාර්ලිමේන්තුවේ. සුළුතරයේ බහුතරය ඉන්නේ මේ කියපු පැතිවල තමයි. අන්න ඒ නිසයි මේ අය එන ඕනම ආන්ඩුවක මුස්ලිම් ප්‍රජාවගේ තීරනාත්මක බලවේගේ වෙලා තියෙන්නේ. දකුනේ මුස්ලිම් අය කොහොමත් 90%කොල, 10%නිල් වගේ තමයි තියෙන්නේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රවුෆ් හකීම් ආවෙ නැතත් මුස්ලිම් මිනිස්සු චන්දේ මෛත්‍රීට දෙනවා තමයි නමුත් ඒ දකුනේ මිනිස්සු... වන්නියේ දෙමල කතකරන මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද ගන්නට රිශාඩ් බදුර්දීන් අවශ්‍යයි. ඒවගේම නැගෙනහිර බහුතර මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද තියෙන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එකට. ඒකට රවුෆ් හකීම්ව මෛත්‍රීගේ පැත්තට ගන්නම වෙනවා. අනික ආසන ගනනකුත් තියෙනවා පාර්ලිමේන්තුවේ. සුළුතරයේ බහුතරය ඉන්නේ මේ කියපු පැතිවල තමයි. අන්න ඒ නිසයි මේ අය එන ඕනම ආන්ඩුවක මුස්ලිම් ප්‍රජාවගේ තීරනාත්මක බලවේගේ වෙලා තියෙන්නේ. දකුනේ මුස්ලිම් අය කොහොමත් 90%කොල, 10%නිල් වගේ තමයි තියෙන්නේ..

    ඔව් බන් මුස්ලිම් කොහොමත් තමන්ගේ ව්සියට හැම පැත්තටම පනින කාලකන්නි. උට ඕනි ලංකව මුස්ලිම් රටක් කරන්න. මහින්ද දින්නොත් මහින්දගේ පැත්තට යනවා. රනිල් දින්නොත් එ පත්ත්ට් එනවා.