හකීම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    90917712_2610431622546370_4425985204645003264_o.png
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොහොමද මුන්ගේ කුලප්පුව මූව අත්ඩවංගුවට ගන්න ඕනේ මේ වෙලාවේ

    බලමු විරුවා මොකද කරන්නේ කියලා... අල්ලලයිද නැත්තැන් ඉස්ලාමිය ක්‍රමයට කරන්න ඉඩදෙන්න කියලා නියෝග කරයිද කියලා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොහොමද මුන්ගේ කුලප්පුව මූව අත්ඩවංගුවට ගන්න ඕනේ මේ වෙලාවේ

    බලමු විරුවා මොකද කරන්නේ කියලා... අල්ලලයිද නැත්තැන් ඉස්ලාමිය ක්‍රමයට කරන්න ඉඩදෙන්න කියලා නියෝග කරයිද කියලා....

    හා හා කලබල වෙන්ට එපා අයියන්ඩි....ඕකට විරුද්ද උනාම ඉවරයි ...අත් අඩංගුවට ගන්න තාම වරදක් කරලා නෑනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලොකු අප්පචි, පොඩි අප්පචි ඉන්න කම් අපි බය නෑb:yes:

    කිරි කොපි එකක් බීල වරෙන් පොඩි එකෝ...එහෙම නැත්නම් එකම දේ කියල හැමිනෙන්නේ නැතුව අලුතින් දෙයක් හිතපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    හා හා කලබල වෙන්ට එපා අයියන්ඩි....ඕකට විරුද්ද උනාම ඉවරයි ...අත් අඩංගුවට ගන්න තාම වරදක් කරලා නෑනේ
    අයියන්ඩි? උබට අන්කල් එපා වෙලාද? දැන් මට අයියන්ඩිත් කියන්න ගත්තද? :(:(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අයියන්ඩි? උබට අන්කල් එපා වෙලාද? දැන් මට අයියන්ඩිත් කියන්න ගත්තද? :(:(

    උඹ එදායින් පස්සේ දැක්කේ නෑ...දුක හිතුනද දන්නේ නෑනේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    කොහොමද මුන්ගේ කුලප්පුව මූව අත්ඩවංගුවට ගන්න ඕනේ මේ වෙලාවේ

    බලමු විරුවා මොකද කරන්නේ කියලා... අල්ලලයිද නැත්තැන් ඉස්ලාමිය ක්‍රමයට කරන්න ඉඩදෙන්න කියලා නියෝග කරයිද කියලා....
    ජාතිවාදේ හොඳයි. ඒත් උබලා මේ වෙලාවෙ මේකෙන් අපේ ස'ව පෙසර් කරන ඉල්ලීම් කරන්නෙපා හරිය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උඹ එදායින් පස්සේ දැක්කේ නෑ...දුක හිතුනද දන්නේ නෑනේ....
    උබ මට අන්කල් කියපු පලවෙනි වතාව එදා නෙවේනෙ බන්. උබ අයියන්ඩි නොකියා කෙලින්ම රුචිර කියන්න තිබ්බ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්න සජිය එක්ක ලගින හකිමගෙ කියවිල්ල, සිහලුනි හිතට ගනිල්ල මුන් මෙහෙමයි හැසිරෙන්නෙ
     
    • Like
    Reactions: KavinduDD

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජාතිවාදේ හොඳයි. ඒත් උබලා මේ වෙලාවෙ මේකෙන් අපේ ස'ව පෙසර් කරන ඉල්ලීම් කරන්නෙපා හරිය

    පොල් පැලේ කන්න හැරිලා වමට හැරෙව්වා නේ බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බලන්න සජිය එක්ක ලගින හකිමගෙ කියවිල්ල, සිහලුනි හිතට ගනිල්ල මුන් මෙහෙමයි හැසිරෙන්නෙ

    සජියගේ බොක්ක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියගේ බොක්ක

    :yes::yes: සජිජගෙ ප්‍රධාන කතිකයනෙ හකීම් කියන්නෙ..

    කොහොමද හම්බයගෙ ටෝක ඔය විපක්ශෙ ඉද්දි..ඔය පොන්නය ආණ්ඩුකාලෙ කොරෝනා ආවනම් ඔකුන් මිනිය උස්සන් රටවටේ ඇවිදියි ,පොන්නයයි සජ්ජයි පස්සෙන් යයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    බලන්න සජිය එක්ක ලගින හකිමගෙ කියවිල්ල,

    සජිය ඕක හෙළා දැකල අද ලයිව් වීඩියෝ එකක් කරයිද? :rolleyes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    අනේ මුස්ලිම් සහෝදරයින්ට ඒ මිනිය දෙන්නනෙ තිබ්බෙ ගිහින් පල්ලියේ ගෙදර තියගෙන ඔනි එකක් කරගන්න කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    අනේ මුස්ලිම් සහෝදරයින්ට ඒ මිනිය දෙන්නනෙ තිබ්බෙ ගිහින් පල්ලියේ ගෙදර තියගෙන ඔනි එකක් කරගන්න කියලා

    උනුත් ඊටපස්සෙ IDH හරි වෙන රජයේ රෝහලකට හරි නෙ එන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිය ඕක හෙළා දැකල අද ලයිව් වීඩියෝ එකක් කරයිද? :rolleyes:

    :yes::yes: ඒකත් බැරි පුතානෝ ඕකත් කියන්ඩ බැරි නැ වලලපන් කියල, උගෙ දකුණු අත වගේනෙ හකීමය ඉන්නෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සජිය ඕක හෙළා දැකල අද ලයිව් වීඩියෝ එකක් කරයිද? :rolleyes:

    අනාගනියි කියල කොලයක් බලන් කියවයිද බලමු ?