හකු රිදෙනවා හිනා වෙලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හකු රිදෙනවා හිනා වෙලා

    ඇත්තද බන් මේ කතාව .... හකු රිදෙනවා හිනා වෙලා
    හු හු ටෝයියෝ

    12108214_893242310712380_314415916587484025_n.jpg


    ජපන්නු අපේ රටේ අගමැති රනිල්ව ගොනාට අන්දලා ජපන් පර්ලිමේන්තුව කියා සත්‍ය ලෙසම අගමැති රනිල් අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) අංක 1 ශාලාවේදී වන අතර එය ජපන් භාෂාවෙන් ශුගීන් ලෙස හැදින්වේ. මෙම පින්තූරයේ නියම ජපන් පාර්ලිමෙන්තුව තිබේන අතර අපට වෙනසක් ලබාදුන් රනිල් අගමැතිව ගොනාට ඇන්දීම තරයේ හෙලා දකිමු. තවද ඉදිරියේදීත් මෙවැනි රැවටීම් සිදුකල හැකි බැවිනුත් රටේ අගමැති මෙවැනි ගොනාට ඇන්දීම් වලින් වලක්වා ගැනීමේ අරමුණෙනුත් ලෝකේ අනේක් රටවල සත්‍ය පාර්ලිමේන්තුවල පින්තූර එකතුකර රනිල් අගමැතිට ලබාදෙමු.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ස්ථානය මොක උනත් ඇමතුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අපරාදේ කියන්න බැහැ උබ උබටම හු කියාගෙන තියනවා. සෙල්ෆ් හුවක්.


    හු හු ටෝයියෝ
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පට්ටයි පජාතයි ඕයි ජපන් පාර්ලිමෙන්තුව අමතන ලෝකයේ තුන්වන රාජ්‍යනායකයා කියල කතාවකුත් කිව්ව නෙවැ ටොයියො මයෙ හිතේ බුකිය පුරාවටම පට්ට පුරාජේරුවක් තිබුනෙ මේවට හිනාවෙන්නද බන් රනිල් කොයි රටේ රාජ්‍ය නායකයෙක්ද කියල නම් තිබුනෙ නෑ හැබැයි කොහොම උනත් මේ තියෙන්නෙ ටොයිමල්ලිලගෙ ආතල් කුඩුවෙන්නම පාර්ලිමේන්තුව ඇමතුවද පහල මන්ත්‍රන සභාව ඇමතුවදැයි ඔයාලම බලන්නකො ටොයියො හාන්සි නේද ඒ මුසාවදයත් අතේ පැලවෙච්චි