හකු රිදෙනවා හිනා වෙලා
ඇත්තද බන් මේ කතාව .... හකු රිදෙනවා හිනා වෙලා
හු හු ටෝයියෝ
ජපන්නු අපේ රටේ අගමැති රනිල්ව ගොනාට අන්දලා ජපන් පර්ලිමේන්තුව කියා සත්‍ය ලෙසම අගමැති රනිල් අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) අංක 1 ශාලාවේදී වන අතර එය ජපන් භාෂාවෙන් ශුගීන් ලෙස හැදින්වේ. මෙම පින්තූරයේ නියම ජපන් පාර්ලිමෙන්තුව තිබේන අතර අපට වෙනසක් ලබාදුන් රනිල් අගමැතිව ගොනාට ඇන්දීම තරයේ හෙලා දකිමු. තවද ඉදිරියේදීත් මෙවැනි රැවටීම් සිදුකල හැකි බැවිනුත් රටේ අගමැති මෙවැනි ගොනාට ඇන්දීම් වලින් වලක්වා ගැනීමේ අරමුණෙනුත් ලෝකේ අනේක් රටවල සත්‍ය පාර්ලිමේන්තුවල පින්තූර එකතුකර රනිල් අගමැතිට ලබාදෙමු.