හච් කපල් සිම් නැවටත්......

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් නම් දන් නෑ බන් එත් දැන් සතිය 3කට කලින් යාලුවෙක්ගෙ වැඩකට මායි ඌයි ගියා කිවුවෙ නම් ටී ආර් සී එකෙන් තහනම් කරා කියල අරුගෙ සල්ලිත් රිෆන්ඩ් කරල තිබ්බා ඊට සතියකට පස්සෙ දැන් නම් කොහොමද දන් නෑ
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    කපල් සිම් තිබ්බනම් ආණ්ඩුවත් ගොඩ....අහිංසක කොල්ලොත් ගොඩ.......මොකද ඕක නිකන් නිකන් කිව්වට ...200 ක් අනිවා රී ලෝඩ් කරන්න ඕන නිසා ඔය 200 සිම් අතර කපුනේ නැතිවට ඕක අනිවා ඉවර වෙනවා වෙන කෝල්ස් අරන්.....එකෙන් වැට් එහෙමත් එනවා....අනික දුරකථන සමාගම් වලටත් අදායමක් එනවා.....කෝල් ගත්ත කියලා ආන්තික පිරිවැයක් නැති තරම්................විදුලි සංදේශ නියාමන කොමිසම මේවා ගැන හිතලා...පාරිබෝගික උවමනා හොදින් සපුරාගෙන ජීවන තත්වය උසස් කලා නම් තමයි හොද....
    :frown: