හච් සිම් දෙනවා

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
හච් සිම් දෙනවා

එක එකාට හච් සිම් ගන්න දහස් ගන්නන් දෙන්න එපා මචන් :no::no:ලා...දැන් හච් බ්‍රාන්ච් එකකට ගියාම රුපියල් 600කට සිම් ගන්න පුලුවන්.. :yes::yes:
කට්ටිය දැනුවත් උනොත් හොදයි කියලා හිතලයි දැම්මේ...
:growl::growl:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒ ජාතියේ ඒවා අපේ පැත්තේ නිකන් දෙනවා...
    මම කිව්වේ හච් කපල් පැකේජ් එක ගැන
    Machan Oka edit karala Danna.........Ohoma kiwwama kawda danne.......කපල් පැකේජ් 600ට දෙනවා කියන්න