හච් සිම් දෙනවා එක එකාට හච් සිම් ගන්න දහස් ගන්නන් දෙන්න එපා මචන් :no::no:ලා...දැන් හච් බ්රාන්ච් එකකට ගියාම රුපියල් 600කට සිම් ගන්න පුලුවන්.. :yes::yes: කට්ටිය දැනුවත් උනොත් හොදයි කියලා හිතලයි දැම්මේ... :growl::growl: