හච්_කපල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා හච් කපල් සිම් පාවිච්චි කරන අයඉන්නව නේද මේකේ.. ‍ඊයේ ඉදන් හච් කපල් සිව් වල මොකක් හරි කෝල් ගන්න බැරි කෙස් එකක් තියේද.. දවල්ට පුලුවන් .. මේ දැන්රෑට බෑ.. උඹලගෙත් එහෙමද බං...
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Ehema awulak Nehe....Mama Denuth call kala
    Balanna Oyage Account eka Credit Period 1 expire welada Kiyala....
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    A awula nam matath samahara dawasata wenawa...
    Tower Busy Unama wenna ona...
    Ape peththenam Denata awulak nehe macho...
     
    • Like
    Reactions: EHDEHD

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    නෑ බං කෝල් ඇවිත් නිකම්ම කට් වෙනවා.. එන කොල් එක ආන්සර් කරාම කට් වෙනවා..

    ඒ සීන් එක එන්නේ... ෆොනේ එකේ සල්ලි නැති උනාම... පැකේජ් එක තිබ්බට වැඩක් නෑ.. සල්ලි නැත්නම් ඒ අව්ල් එනවා...