හජ් වන්දනා පැකේජයක්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හජ් වන්දනා පැකේජයක්

    අගමැතිගේ උපදෙස් මත අඩු මුදලට අංග සම්පුර්ණ හජ් වන්දනා පැකේජයක්.

    මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට (අපේ පයිතියන් හැට නමය දැන් සැපද ? ) ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.
    හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් (පයිත්තියන් හැට නමය කොහොමද දුක. මුස්ලිම් අය අසීරුතාවයකට පත් වෙනවලු. අනේ පොඩි කලගුණයක්වත් තිබ්ම නම් අර සිංහල බෞද්ධයන් දඹදිව යද්දි මුණදෙන අසීරූතා ගැන හිතන්න තිබ්බා.) ගලවා ගැනීම:yes::yes::confused::confused:සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.
    ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.
    මෙවර හජ් වන්දනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.
    ශ්‍රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්‍රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්‍රී ලාංකීය ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.
    “පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි. නමුත් නව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” (පයිත්තියන් හැටනමය සැපද ? ඔය යන්නේ රටේ සල්ලි නේද වහාබි සෞදියට 6000X500,000 =3,000,000,000) යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිකං බොරුවට කෑගහන්න එපා බං හොඳ දෙයක් කරද්දිවත් අගය කරන්න පුරුදු වෙයං කුහකයො නොවී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    වැඩේ හොන්ඳයි. සිදු යුතු දේ විය වෙමින් පවතී. කැරි හම්බයොන්ව සල්ලි දීලා හරි ටික දවසකට අපේ මව් බිමින් ඈත් කරලා තියන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. කොච්චර සැනසීමක්ද අපේ බයි හිත් වලට.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අගමැතිගේ උපදෙස් මත අඩු මුදලට අංග සම්පුර්ණ හජ් වන්දනා පැකේජයක්.

    මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට (අපේ පයිතියන් හැට නමය දැන් සැපද ? ) ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.
    හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් (පයිත්තියන් හැට නමය කොහොමද දුක. මුස්ලිම් අය අසීරුතාවයකට පත් වෙනවලු. අනේ පොඩි කලගුණයක්වත් තිබ්ම නම් අර සිංහල බෞද්ධයන් දඹදිව යද්දි මුණදෙන අසීරූතා ගැන හිතන්න තිබ්බා.) ගලවා ගැනීම:yes::yes::confused::confused:සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.
    ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.
    මෙවර හජ් වන්දනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.
    ශ්‍රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්‍රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්‍රී ලාංකීය ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.
    “පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි. නමුත් නව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” (පයිත්තියන් හැටනමය සැපද ? ඔය යන්නේ රටේ සල්ලි නේද වහාබි සෞදියට 6000X500,000 =3,000,000,000) යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.

    ඡන්දේ දුන්න සින්හල බහුජ්ජ ජනතාව වෙනුවෙන් දඹදිව යන්න​ සහන පැකේජයක් දීලා නැද්ද​..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඡන්දෙ දුන්නෙ බඩ පුරෝලා කන්නයි, ඳඹදිව යන්නයි නෙවේ, රට බේරාගන්න කියලා බව ඔබත් ඔබේ මිතුරු ජාතික වේසිගෙ පුතාලටයි, ගූඇන්පී පොන්නයොන්ටයි කියලා දෙන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඡන්දෙ දුන්නෙ බඩ පුරෝලා කන්නයි, ඳඹදිව යන්නයි නෙවේ, රට බේරාගන්න කියලා බව ඔබත් ඔබේ මිතුරු ජාතික වේසිගෙ පුතාලටයි, ගූඇන්පී පොන්නයොන්ටයි කියලා දෙන්න.

    රට බේරගන්න තිබ්බ අවසන් අවස්ථාවෙන් රට බේරගත්ත එකම මදිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දට මුස්ලිම් ටැග් එක ගහල චන්ද දිනන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි අම්මප
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහින්ද එදා ඉදන් කරේ ඕක

    බලහන් ගෝට උනත් මහින්ද එක්ක වැඩිය හොද නැ

    බදුර්දීන් එක්ක මහින්ද ගිහින් තමය් ගල්ෆ් එකෙන් සල්ලි අරන් ආවෙ ජාසිම් සිටි අරව මේව ගහන්න

    ගෝට සුපිරිම සිස්ටම් එකක් හැදුවොත් එල බුද්දි අන්ශෙත් යූස් කරල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මහින්දට මුස්ලිම් ටැග් එක ගහල චන්ද දිනන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි අම්මප
    ඔව් බන් ලේසි නෑ. බයියො ඒ තරම් මීටර්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහින්දට මුස්ලිම් ටැග් එක ගහල චන්ද දිනන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි අම්මප

    මහින්ද ලොක්ක තමය් වැඩේ අල කරොත් ඉතින්... :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මහින්ද එදා ඉදන් කරේ ඕක

    බලහන් ගෝට උනත් මහින්ද එක්ක වැඩිය හොද නැ

    බදුර්දීන් එක්ක මහින්ද ගිහින් තමය් ගල්ෆ් එකෙන් සල්ලි අරන් ආවෙ ජාසිම් සිටි අරව මේව ගහන්න

    ගෝට සුපිරිම සිස්ටම් එකක් හැදුවොත් එල බුද්දි අන්ශෙත් යූස් කරල
    ඇයි උබ මහින්ද මහත්තයට විතරක් බනින්නෙ? බැසිල් තමයි ඔතන කෝඩිනේටර්. ගෝටත් දැන හෝ නොදැන නයි ඔඩුක්කුවෙ දාගෙනයි ඉන්නෙ. අලි සබ්රි ස ගෙ වැඩ වල ප්‍රතිපල එන්න ටිකක් කල් යයි. සමහර විට එලියට එන එකකුත් නෑ ඌ හෙන මීටරේ. කරන දේවල් ඇතුලෙන් කරන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එහෙමයි කියල උත්සාහේ අතාරින්න එපා ඈ ලබනපාරවත් සජිත් සර්ව දිනවන්න එපැයි.
    එහෙමයි කියලා බයියොන්ව අවුස්සන්නෙ නැතුව කෝමෙයි බන් රෑට නිදාගන්නෙ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අහරෙන් මදරසා මෙහෙන් හජ් අනේ මන්දා හැට නමය ලෙබ්බේ කෙනෙක් හම්බවෙල කොන කපාගත්තනන් නරකද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පෑගිලා මැරෙන නිසා යකුනේ අඩු ගානකට පටවල යවන්නෙ. :rofl:
    සුදු වෑන් වෙනුවට ඔටුවොන්ගෙ පිටේ ඇවිල්ලා ලංකාවෙ හම්බයොන්ව උස්සන්න ප්ලෑන් හදලද දන්නෙත් නෑ.