හඩු අංකල් බය වෙලා.....

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    කොහොමද බන් මේ යකාගේ කෑ ගැහිල්ල අහගෙන ඉන්නෙ. මේ යකා එන ආණ්ඩුවට කඩේ යනවා.
     
    • Haha
    Reactions: saja

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    JVP නමෙන් 88/89 කාලෙ වැඩ ගත්ත (මිනී මරපු) එකෙක් තමයි ලු
    1989/07/31
     
    • Like
    Reactions: chethana kalan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මාලාමාව ආවත් මේ යකා උන්ටත් කඩේ ගිහින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වෙනවා…😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ගෝටා බය යනු ගෝටාබය හට දක්වනු ලබන බියයි මතක් උනා
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බලපන් මලිමාව මලිමාව කියල රෙද්දෙ රෙවිලා කෑගහන්නෙ තනිකර හොරු කියල නමට ලේබල් එක වැදුන එවුන් නේද. :yes: