DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඉරුදින පෝස්ටුවක් දැම්මේ වැඩිපුර රිප්ලයි ලැබෙන නිසා. මේ මගේ දැවෙන ප්‍රස්නය........
    මම කොහෙන්දෝ ෆිල්ම් එකක් ගත්තා මගේ පෙන් එකට. ගෙදර ඇවිල්ල බලද්දි ඒක ඕපන් කරන්න බෑ. පෙන් එකේ ෆයිල්ස් පෙන්වන්නෙත් විනාඩියක් වගේ කාලයක්. ඊට පස්සේ පෙන් එක පෙන්වන්නෙත් නෑ. මන් ඒක ෆොර්මැට් කරන්නත් හැදුවා. ඒත් බෑ. අනේ මට මගේ පෙන් එක බේරලා දෙන්න....

    :confused:
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    RUN >>>>>>>> TYPE "diskmgmt.msc" ඒකට ගිහින් FOMAT කරගන්ඩ
    Snap22.gif