හතරවැනි ලෝකය.!

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
හතරවැනි ලෝකය.

හතරවැනි ලෝකය යනු ආර්ථික අංශයෙන් ඉතා දුළිදු හෝ ඉතා අඩු සංවර්ධනය විමේ අනුපාතයක් ඇති රටව
ලුයි
.
සමහර නිර්වචනයන්ට අනුව ඉතා ප්‍රථමික ජන ජීවිතයක් ගෙවන, සැලසුම් කරණය අතින් දුර්වලවු ආර්ථික ,වෙළද පදනමක් සහිත රටවලුත් මෙයට ගතහැකියි.
ප්‍රදාන ලක්ෂණයක් ලෙස සාක්ෂරතා ඌණතාව දැකිය හැක මෙකී රටවල් වල, ඒ කියන්නේ අන්ත අඥාන මිනිසුන් මෙකීරටවල බහුල ලෙස දැකිය හැක.

පහත සදහන් රූපයන් ගෙන්. කොළ පාටින් දක්වා ඇත්තේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රටව
ල්
, නිල්පාටින් දක්වා ඇත්තේ හතරවැනි ලෝකයේ රටවල්.
රූප දෙක සැසදීමේදි දක්නට ලැබෙන ප්‍රදාන ලක්ෂණයක් වන්නේ සාපේක්ෂ වශයෙන් බහුතරය හතරවැනි ලෝකයේ රටවල් මුස්ලිම් වීමයි. මෙයින් නිගමනය වන දෑ පහතින් Comment කිරීම ඔබලාට දැන් බාරයි.
:rolleyes:


හතරවැනි ලෝකයේ රටවල්.

800px-Least_Developed_Countries_map.svg.png





වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රටවල්.

800px-World_Muslim_Population_Map.png





 
Last edited:

keppatipola

Member
Jan 26, 2011
158
21
0
මේ රට වල මිනිස්සු අඥානයි. මෝඩයි. නිවටයි. ඒකයි මෙච්චර පිරිහිලා තියෙන්නේ.අපේ ලංකාවත් එහෙම තමයි සෑහෙන දුරට. ඒකයි අපි වුනත් අද මෙච්චර පිරිහිලා තියෙන්නේ. අපිට වඩා පහලින් හිටපු තායිලන්තය, මැලෙසියාව, බ්‍රසිලය විතරක් නෙවෙයි මාලදිවයිනත් අද ඉදිරියෙන්.අපේ නායකයන්ගේ හොරකම, ජඩකම, මැරකම වැඩියි...ඒකයි ප්‍රධානතම හේතුව.මිනිස්සු අඥාන නිසා හොරු දක්ෂයෝ කියලා හිතාගෙන ඉන්නේ.