හතරවැනි සිල් පදය
ගණිකාවකගේ හෝ පෞද්ගලික විස්තර නොදන්නා ස්ත්‍රියක හා යහන්ගතවීම පවක් නෙමේද ? තුන්වෙනි සිල් පදය මේ විදිහට බිඳෙන්නේ කොහොමද ?
"ස්ත්‍රියක, මව්පියන් විසින් හෝ කිසියම් පුරුෂයකු/සහෝදරයකු විසින් හෝ රක්ෂා කරනවාද යන්න නොදැන පිරිමියකු ඇය හා යහන්ගත වීම පවක් නොවේ."
මූලාශ්‍රය බෞධයාගේ අත්පොත 65 වැනි පිටුව.කාටහරි මේක පැහැදිළි කරන්න පුළුවන්ද ?

Last edited:

ඒක නිසා කාම මිත්යාචාරය බුදු දහමට අනුව පාපයක්.. 