හතරවෙනියා

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අඩෝ විදුසරේ මොකුත් තරඟයක්වත් තියෙනවද බං ?
    අද බලපුවාම කවදාවත් නැතුව විදුසර ඊයෙම ඉවර වෙලා :(
    මං තාම මේ අවුරුද්දෙ පෙබරවාරි එක කියවන්නෙ :( :( :(

    මොකෝ බන් නැත්තෙ.
    අලුත් දේවල් ගැන කොච්චර තියෙනවද.