හතරැස්(Box) ප්‍රේමය
hmm......hodainam comment ekak denna amathaka karanna epaaaa!!
View attachment 14764
hmm......hodainam comment ekak denna amathaka karanna epaaaa!!
View attachment 14764
Last edited:
View attachment 14764මේ නිමිත්තෙන්ම නිමැවුනු නිර්මාණ කීපයක්ම් මෑතකදිම එළකිරියෙම මං දැක්කා.... ඒවට වඩා ටිකක් වෙනස් අර්ථයක් එක් කරන අපූරු නිර්මාණයක් හැටියට මං මේක දකිනවා... Box එකකට යන හැම කෙනාටම ඔහොම වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.... මොකද මොන විදිහේ තැනකට වුණත් යන්නේ විවිධ මිනිස්සුනේ....
තව ලියන්න සුභ පැතුම්...

aththatama box ape rata ta gala penne na.eth ewa ape ratin nathi karannath ba.
දැන් නම් ගොඩ දෙනෙක් box වලට යන්නෙ නෑනෙ.කෙලින්ම යන්නෙ කාමර වලට...
ආදරය හා රැවටීම ගැන මතු කරපු ලස්සන නිර්මාණයක් සහෝ..





meeta tika kalekata udadi math mei mathrukaawa osse kawiyak damma , eth mage nirmaanayei nam godak dewal sangawanna man uthsaha kala ... eth mei nirmaanaya kelinma kiwa yuthu de kiyala thiyenawa apuruwata... bohoma agei ... digatama liyanna
Samajaye eka eka pethi gena Kawiyen kiyana eka eka athakin samajayata karana igenwimak...gigatama liyanna...![]()