වෙන ඩ්‍රෝන්වින් සොෆ්ට්වෙයාර් ගත්තම මේ වෙද්දී හුගක් ඒවාට Time Lapse ෆීචර් එක ඇඩ් වෙලා නේ තියෙන්නේ.ඔව් වැඩිපුරම මේ ෆීචර් එක තියෙන්නේ ඩ්‍රෝවින් සොෆ්ට්වෙයා වල මොබයිල් වර්ෂන් වල තමයි.
උදා: Procreate,Sketchbook,Medibang paint වගේ ඇප්වල මේ ෆීචර් එක තියෙනවා.
Time Lapses කියන එක තේරුනේ නැති අය මේ වීඩියෝ ක්ලිප් එක බලන්න.මේකේ ෆ්‍රේම් 68 ක් තිබ්බා..වීඩියෝ එක රෙන්ඩර් වෙන්න කලින් අහනවා අපිට ඕන තත්පර ගාන .මම දුන්නේ තත්පර 30ක්.ඒක මේ තරම් හෙමින් පේන්නේ..
link
ඕක ගත්තේ Medibang paint app එකෙන්.හිතපන්කෝ අපි කැන්වස් එකේ රූපයක් අදිනවා කියලා.අදිනකොට අපි බ්‍රෂ් එකෙන් ගහන හැම රේඛාවක් ස්ක්‍රීන් ෂොට් එකක් විදියට සේව් වෙනවා.අන්තිමට ඔය ස්ක්‍රීන් ෂොට් ඔක්කොම එකතු කරලා අපිට වීඩියෝ එකක් හදලා දෙනවා ඇප් එකෙන්ම.මේක හරියට ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනිමේෂන් එකක් වගේ..සමහර් ඇප් වල මේ ෆ්‍රේම් එහෙම නැත්නම් සේව් කරපු ස්ක්‍රීන් ෂොට් දෙකක් අතර ටයිම් එක වෙනස් කරන්න පුලුවන්.එහෙම කලාම වීඩියෝ එකේ ප්ලේ ටයිම් එක තව කෙටි කරගන්න හෝ දික් කරගන්න පුලුවන්.
යූටියුබ් චැනල් එකක් එහෙම කරන ආර්ටිස් කෙනෙකුට මේ inbuilt time lapse ෆීචර් එක වැදගත්.
පොටෝෂොප් කියන්නේ ඇත්තටම පොටෝ එඩිටින් වලට හදපු සොෆ්ට්වෙයාර් එකක් නේ. ඒ වුනාට හුගක් ආර්ටිස්ලා ඕක චිත්‍ර අදින වැඩවලට පාවිච්චි කරනවා.හැබැයි පොටෝෂොප් වල inbuilt time lapse ෆීචර් එකක් තවම නෑ.ඉතින් හුගක් ආර්ටිස්ලා මෙච්චර කල් කලේ තර්ඩ් පාර්ටි ස්ක්‍රීන් රෙකෝඩර් එකක් පාවිච්චි කරලා තමන්ගේ ආර්ට් එකේ ප්‍රොසෙස් එක මුල ඉදලා අග දක්වා රෙකෝඩ් කරපු එක.එහෙම කරද්දි කැන්වස් එකේ කරන හැම වෙනස්කමක්ම රෙකෝඩ් වෙනවා.හැබැයි අනික් ඩ්‍රෝවින් ඇප් වල තියෙන ෆීචර් එකෙන් රෙකෝඩ් කරගන්නේ බ්‍රෂ් එකෙන් අදින දේවල් විතරයි.කැන්වස් එක කරකවන ඒවා ,එහා මෙහා කරන ඒවා රෙකෝඩ් වෙන්නේ නෑ.අනික තර්ඩ් පාර්ටි ස්ක්‍රීන් රෙකෝඩර් එකක් රන් වෙද්දි පීසී එකේ තියෙන resources සෑහෙන්න පාවිච්චි වෙනවා.පරණ පීසී එකක් තියාගෙන ඩ්‍රෝවින් + ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ..ස්ලෝව් වෙලා හිර වෙද්දී එපා වෙනවා.
හැබැයි දැන් පොටෝෂොප් වලට ඔය තර්ඩ් පාර්ටි ස්ක්‍රීන් රෙකෝඩර් එකක් නැතුව වීඩීයෝ එකක් ගන්න ප්ලගින් එකක් ඇවිත් තියෙනවා.හැබැයි මේක චයිනීස් ප්ලගින් එකක්.එලිකිරියේ සමහර ඔස්තාර්ලාට නම් මේක සෙට් වෙන එකක් නෑ.මොකද චයිනීස් කිව්වම ඇලර්ජික් සෙට් එකක් ඉන්නවානේ..
එහෙම ප්‍රශ්න නැති එවුන් ට්‍රයි කරලා බලපල්ලා..කියන විදියට මේක පොටෝෂොප් 2019 වර්ෂන් එකේ ඉදලලු සපෝට් කරන්නේ.මම නම් ට්‍රයි කලේ නෑ පොටෝෂොප් පාවිච්චියක් නැති හින්දා.
ඩවුන්ලෝඩ් කිරීමේ ඉදලා ඉන්ස්ටෝල් කිරීම් ,ට්‍රබල් ෂූටීන් වෙනකම් හුගක් දේවල් මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා.ඔව් ප්ල්ගින් එක චයිනීස් වලින් තියෙන්නේ..ට්‍රයි කරල බලලා උඹලගේ time lapse වීඩියෝ එහෙමත් දාපල්ලා බලන්න.
මේ ප්ලගින් එක ලයිට් වෙයිට් එකක් කියලයි කියන්නේ නම්.ස්ක්‍රීන් රෙකෝඩර් එකක් රන් කරනවට වඩා නම් හොඳ වෙයි මේක.පරණම පීසී එකක් තියෙන අයට තමයි මේකේ වාසිය.

F_Record: https://github.com/F-know/F_Record