හතේ අපේ පොත
මොකද්ද බං මේ පොතේ තියන වරද? ළමයින් ගැලපෙන දෙයක් නෙවෙයි කියන්නේ කොහොමද?පුළුවන් නම් එකක් පෙන්නපං ළමයි දැනගන්න ඕන නෑ කියලා හිතන.
ළමයෙක් වැඩි වියට පත්වෙනකොට වෙන මානසික කායික වෙනස්‌කම් දැකලා එ ළමයා එ ගැන කුතුහලේ වැඩි වෙනවා. එ කාලේ අන්තර්ජාලයෙන් විස්තර හොයන්න ගිහින් අසහන කාරයෙක් වෙනවට වඩා පාසලක මේ වගේ වැඩපිළිවෙළක් යන එක හොද නැද්ද. අනික ලංකාවේ පාසල් වල මේ වගේ දෙයක් උගන්නන්න කියලා දෙන්න කොන්ද පණ තියන ගුරුවරු කීයෙන් කීදෙනාද ඉන්නේ. ළමයි ගෙදර දෙමව්පියන්ගෙන් අහගන්නද? නෑ නේ.
දුෂ්කර පළාත් වල හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැතුව ළමයි කොච්චර අනාථ වෙලා ඉන්නවද? ඔය මේකට විරුද්ධව කෑගහන කුහක ලිංගික ගැඩවිල්ලු ලංකාවේ දුෂ්කර පැති වලට ගියානම් තේරෙයි ළමයින්ට වෙලා තියන වින්නැහිය. අම්මට 16 යි තාත්තට 20යි එකෙක් අතේ එල්ලිලා අනිකා උකුලේ තව එකෙක් බඩේ. අනේ හුකේ.

එහෙනම් වෙනම දේශකයෙක් ගේන්න වෙනවා...