හතේ අපේ පොත

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    හතේ අපේ පොත

    80729901_492559698045809_66468303987539968_n.jpg

    80564377_492559784712467_5432931293530685440_n.jpg

    79994324_492559844712461_2142912535781703680_n.jpg

    81321280_492559918045787_6093748596551712768_n.jpg

    80565395_492559988045780_4365645690139836416_n.jpg

    80723804_492560034712442_7774394571064082432_n.jpg

    80781616_492560088045770_3423525776035676160_n.jpg

    80611489_492560134712432_7988333282989178880_n.jpg

    80752380_492560181379094_1032585463094837248_n.jpg

    80367408_492560244712421_5609811687596097536_n.jpg

    80655396_492560284712417_3171949161889136640_n.jpg

    80565388_492560354712410_6529689284629233664_n.jpg

    80101275_492560414712404_8906336448920158208_n.jpg

    81510740_492560464712399_344064401243897856_n.jpg

    81431579_492560538045725_7754091315763085312_n.jpg

    80465116_492560594712386_3498575733918269440_n.jpg

    81172005_492560628045716_1690851108865441792_n.jpg

    80851818_492560664712379_3841215271171784704_n.jpg

    80350514_492560721379040_3941808194132639744_n.jpg

    80199960_492560781379034_1802057956871634944_n.jpg

    81680262_492560864712359_6106212406961111040_n.jpg

    80226113_492560921379020_8267303606571499520_n.jpg

    80031057_492560974712348_4626805334101458944_n.jpg

    81041689_492561018045677_205780443021180928_n.jpg

    මොකද්ද බං මේ පොතේ තියන වරද? ළමයින් ගැලපෙන දෙයක් නෙවෙයි කියන්නේ කොහොමද?පුළුවන් නම් එකක් පෙන්නපං ළමයි දැනගන්න ඕන නෑ කියලා හිතන.
    ළමයෙක් වැඩි වියට පත්වෙනකොට වෙන මානසික කායික වෙනස්‌කම් දැකලා එ ළමයා එ ගැන කුතුහලේ වැඩි වෙනවා. එ කාලේ අන්තර්ජාලයෙන් විස්තර හොයන්න ගිහින් අසහන කාරයෙක් වෙනවට වඩා පාසලක මේ වගේ වැඩපිළිවෙළක් යන එක හොද නැද්ද. අනික ලංකාවේ පාසල් වල මේ වගේ දෙයක් උගන්නන්න කියලා දෙන්න කොන්ද පණ තියන ගුරුවරු කීයෙන් කීදෙනාද ඉන්නේ. ළමයි ගෙදර දෙමව්පියන්ගෙන් අහගන්නද? නෑ නේ.
    දුෂ්කර පළාත් වල හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැතුව ළමයි කොච්චර අනාථ වෙලා ඉන්නවද? ඔය මේකට විරුද්ධව කෑගහන කුහක ලිංගික ගැඩවිල්ලු ලංකාවේ දුෂ්කර පැති වලට ගියානම් තේරෙයි ළමයින්ට වෙලා තියන වින්නැහිය. අම්මට 16 යි තාත්තට 20යි එකෙක් අතේ එල්ලිලා අනිකා උකුලේ තව එකෙක් බඩේ. අනේ හුකේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හිතපන්කො මාස තුනකට කලින් ඉස්සරහ එන නිවාඩුවක් අල්ලලා ඇප්ලිකේශන් දාලා වයිප් එක්ක දිනේ සෙට්ල් කරගෙන ඉන්නකොට කොල්ලට රුපියල් 100ක් දීලා ගෙදරින් යවාගන්න බැරි උනොත් ඇති වෙන කුජීත හැඟීම? කොල්ලා කැරි කමට, සල්ලි එපා තාත්තෙ කියලා ගෙදරට වෙලා පාඩම් කරන්න ගත්තොත්?

    මේකෙන් සිංහල ජාතිය වඳ වෙන්න උනත් පුළුවන්
     
    • Like
    Reactions: JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අම්මට 16 යි තාත්තට 20යි එකෙක් අතේ එල්ලිලා අනිකා උකුලේ තව එකෙක් බඩේ
    මේවා නම් ගම්වල සැරටම තියෙනවා...අපේ ගමෙත් ඔහොම ඒවා වෙනවා බන්...මේවා කියල දෙන්න ඕන තමයි...ඒත් සමහර ඒවා 7 වසරේ ළමයින්ට සැර වැඩියි කියල කියනවා...කොහොම උනත් ඔහොම දෙයක් අනිවා කරන්නම ඕන...:rolleyes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හිතපන්කො මාස තුනකට කලින් ඉස්සරහ එන නිවාඩුවක් අල්ලලා ඇප්ලිකේශන් දාලා වයිප් එක්ක දිනේ සෙට්ල් කරගෙන ඉන්නකොට කොල්ලට රුපියල් 100ක් දීලා ගෙදරින් යවාගන්න බැරි උනොත් ඇති වෙන කුජීත හැඟීම? කොල්ලා කැරි කමට, සල්ලි එපා තාත්තෙ කියලා ගෙදරට වෙලා පාඩම් කරන්න ගත්තොත්?

    මේකෙන් සිංහල ජාතිය වඳ වෙන්න උනත් පුළුවන්
    මේ වගේ ආතල් දෙන්න එපා බන්...:rofl:
     
    • Like
    Reactions: ruchira55

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඕක පොතක් වශයෙන් දෙන්නැතුව පාඩමක් වශයෙන් කියලා දුන්නොත් නරකද.. නැත්තම් ඕක දෙන වයස සීමා කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මෙහෙම පොතක් අපේ අය්යා ගාව තියනවා කියලා තුන වසරෙ ලමයි හිටන් ඕක බලන්න ගන්නවා ශුවර්:sorry:
     
    kanc

    Junior member
  • Jul 8, 2007
    48
    3
    8
    ඕක පොතක් වශයෙන් දෙන්නැතුව පාඩමක් වශයෙන් කියලා දුන්නොත් නරකද.. නැත්තම් ඕක දෙන වයස සීමා කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මෙහෙම පොතක් අපේ අය්යා ගාව තියනවා කියලා තුන වසරෙ ලමයි හිටන් ඕක බලන්න ගන්නවා ශුවර්:sorry:

    හන්ගන්න දෙයක් නෑ බන්... පොඩි කාලෙ ඉදන් පිලිවලකට ඕක කියල දෙන්න ඕන
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඕක පොතක් වශයෙන් දෙන්නැතුව පාඩමක් වශයෙන් කියලා දුන්නොත් නරකද.. නැත්තම් ඕක දෙන වයස සීමා කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මෙහෙම පොතක් අපේ අය්යා ගාව තියනවා කියලා තුන වසරෙ ලමයි හිටන් ඕක බලන්න ගන්නවා ශුවර්:sorry:
    ප්‍රජනක පද්ධතිය පාඩමත් හරියට කියල දෙන්නේ නැති එකේ ඕව කියල දේවිද බන් ඉස්කෝලෙන්...:eek:එහෙනම් වෙනම දේශකයෙක් ගේන්න වෙනවා...
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48

    80729901_492559698045809_66468303987539968_n.jpg

    80564377_492559784712467_5432931293530685440_n.jpg

    79994324_492559844712461_2142912535781703680_n.jpg

    81321280_492559918045787_6093748596551712768_n.jpg

    80565395_492559988045780_4365645690139836416_n.jpg

    80723804_492560034712442_7774394571064082432_n.jpg

    80781616_492560088045770_3423525776035676160_n.jpg

    80611489_492560134712432_7988333282989178880_n.jpg

    80752380_492560181379094_1032585463094837248_n.jpg

    80367408_492560244712421_5609811687596097536_n.jpg

    80655396_492560284712417_3171949161889136640_n.jpg

    80565388_492560354712410_6529689284629233664_n.jpg

    80101275_492560414712404_8906336448920158208_n.jpg

    81510740_492560464712399_344064401243897856_n.jpg

    81431579_492560538045725_7754091315763085312_n.jpg

    80465116_492560594712386_3498575733918269440_n.jpg

    81172005_492560628045716_1690851108865441792_n.jpg

    80851818_492560664712379_3841215271171784704_n.jpg

    80350514_492560721379040_3941808194132639744_n.jpg

    80199960_492560781379034_1802057956871634944_n.jpg

    81680262_492560864712359_6106212406961111040_n.jpg

    80226113_492560921379020_8267303606571499520_n.jpg

    80031057_492560974712348_4626805334101458944_n.jpg

    81041689_492561018045677_205780443021180928_n.jpg

    මොකද්ද බං මේ පොතේ තියන වරද? ළමයින් ගැලපෙන දෙයක් නෙවෙයි කියන්නේ කොහොමද?පුළුවන් නම් එකක් පෙන්නපං ළමයි දැනගන්න ඕන නෑ කියලා හිතන.
    ළමයෙක් වැඩි වියට පත්වෙනකොට වෙන මානසික කායික වෙනස්‌කම් දැකලා එ ළමයා එ ගැන කුතුහලේ වැඩි වෙනවා. එ කාලේ අන්තර්ජාලයෙන් විස්තර හොයන්න ගිහින් අසහන කාරයෙක් වෙනවට වඩා පාසලක මේ වගේ වැඩපිළිවෙළක් යන එක හොද නැද්ද. අනික ලංකාවේ පාසල් වල මේ වගේ දෙයක් උගන්නන්න කියලා දෙන්න කොන්ද පණ තියන ගුරුවරු කීයෙන් කීදෙනාද ඉන්නේ. ළමයි ගෙදර දෙමව්පියන්ගෙන් අහගන්නද? නෑ නේ.
    දුෂ්කර පළාත් වල හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැතුව ළමයි කොච්චර අනාථ වෙලා ඉන්නවද? ඔය මේකට විරුද්ධව කෑගහන කුහක ලිංගික ගැඩවිල්ලු ලංකාවේ දුෂ්කර පැති වලට ගියානම් තේරෙයි ළමයින්ට වෙලා තියන වින්නැහිය. අම්මට 16 යි තාත්තට 20යි එකෙක් අතේ එල්ලිලා අනිකා උකුලේ තව එකෙක් බඩේ. අනේ හුකේ.

    අවු 2500 ක ලංකාවේ මිනිස්සු ඔය පොත බලලාද හුත්තෝ ඕවා ඉගෙන ගත්තේ ? පුතාට අතේ ගහන විදිහ, දුවට ඇඟිල්ල ගහන විදිහ, කෙල්ලෙක් ටෝක් කරන විදිහ ඔය පොත බලා කියලා දීහං
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕක පොතක් වශයෙන් දෙන්නැතුව පාඩමක් වශයෙන් කියලා දුන්නොත් නරකද.. නැත්තම් ඕක දෙන වයස සීමා කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මෙහෙම පොතක් අපේ අය්යා ගාව තියනවා කියලා තුන වසරෙ ලමයි හිටන් ඕක බලන්න ගන්නවා ශුවර්:sorry:
    අපේ ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමවත් හරියට කලේ නෑ ඔයි, කෙල්ලෝ කොල්ලෝ හිටපු මික්ස් කුල් එකක්, උබ හිතනවාද හරියට කියලා දෙයි කියලා මේවා,

    අවු 2500 ක ලංකාවේ මිනිස්සු ඔය පොත බලලාද හුත්තෝ ඕවා ඉගෙන ගත්තේ ? පුතාට අතේ ගහන විදිහ, දුවට ඇඟිල්ල ගහන විදිහ, කෙල්ලෙක් ටෝක් කරන විදිහ ඔය පොත බලා කියලා දීහං
    2500 මගුල තමා හෙනේට හිටියේ, අපි නම් පොඩි කාලෙම හොස්ටල් හිටපු නිසා මේවා ගැන දැනගත්තේ සීනියර් අයියලාගෙන් . ඒ දැනගෙන ඊටපස්සේ සතුට වගේ පත්තර බලලා අතේ ගහපු උන් බන් අපි, 9-10 වගේ තමා මුලින්ම වැල බැලුවෙත්,
    එකට දැන් උන් ඉපදෙන්නෙත් internet අතේ තියන් , අවුරුදු 4-5 එකත් youtube සර්ච් කරන්න නෙට් එකේ වැඩ දන්නවා , අපි 9 දී කරපුව උන් කරන්නේ 5-6 වසර වලදී
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමවත් හරියට කලේ නෑ ඔයි, කෙල්ලෝ කොල්ලෝ හිටපු මික්ස් කුල් එකක්, උබ හිතනවාද හරියට කියලා දෙයි කියලා මේවා,

    2500 මගුල තමා හෙනේට හිටියේ, අපි නම් පොඩි කාලෙම හොස්ටල් හිටපු නිසා මේවා ගැන දැනගත්තේ සීනියර් අයියලාගෙන් . ඒ දැනගෙන ඊටපස්සේ සතුට වගේ පත්තර බලලා අතේ ගහපු උන් බන් අපි, 9-10 වගේ තමා මුලින්ම වැල බැලුවෙත්,
    එකට දැන් උන් ඉපදෙන්නෙත් internet අතේ තියන් , අවුරුදු 4-5 එකත් youtube සර්ච් කරන්න නෙට් එකේ වැඩ දන්නවා , අපි 9 දී කරපුව උන් කරන්නේ 5-6 වසර වලදී

    මචන් සුද්දගේ වික්ටෝරියානු සංස්කෘතිය එන්න කලින් අපි ඕවා ඔක්කොම දැනන් හිටපු ජාතියක්. නිකමට හිතපන් අපි ත්‍රීසම් දැම්මේ සුද්දෝ ඕවා හිතලවත් නැති කාලේ. පරණ පොත් පත්වල බලපන් ලංකාව ගැන කියලා තියෙන දේවල්. සෙක්ස් කියන දේ ඒ කාලේ බොහොම සාමාන්‍ය විදියට තිබිලා තියෙනවා. දැන් යතුරු උඩ දාලා යාළුවන්ගේ ගෑණුත් එක්ක යන සීන් වගේ හොරෙන් වැඩකිඩ තිබිලා තියෙනවා. ඉස්සර කියමනක් තියෙන්නේ අහලා නැද්ද කොල්ලෙක් නාලා ගෙට ආවම ඔක්කොම හරි කියලා.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචන් සුද්දගේ වික්ටෝරියානු සංස්කෘතිය එන්න කලින් අපි ඕවා ඔක්කොම දැනන් හිටපු ජාතියක්. නිකමට හිතපන් අපි ත්‍රීසම් දැම්මේ සුද්දෝ ඕවා හිතලවත් නැති කාලේ. පරණ පොත් පත්වල බලපන් ලංකාව ගැන කියලා තියෙන දේවල්. සෙක්ස් කියන දේ ඒ කාලේ බොහොම සාමාන්‍ය විදියට තිබිලා තියෙනවා. දැන් යතුරු උඩ දාලා යාළුවන්ගේ ගෑණුත් එක්ක යන සීන් වගේ හොරෙන් වැඩකිඩ තිබිලා තියෙනවා. ඉස්සර කියමනක් තියෙන්නේ අහලා නැද්ද කොල්ලෙක් නාලා ගෙට ආවම ඔක්කොම හරි කියලා.
    c7e5bc282ea4064d1006ecaa0f669503.jpg
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දැන් ඉන්න එඋන් 2 වසරේදීම හැම මගුලක්ම දන්නවා බන්. උන් අපිට උගන්නෛ. අපි ඔවා දැනගත්තේ ඕලෙවල් කරනකොට. මොළ කුරුවල් වෙච්ච උන්ගේ මොළ හෝදලා නිවරදි දේ ගැන අවබෝදයක් දෙන එක හොදෛඉ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy

    මේවා නම් ගම්වල සැරටම තියෙනවා...අපේ ගමෙත් ඔහොම ඒවා වෙනවා බන්...මේවා කියල දෙන්න ඕන තමයි...ඒත් සමහර ඒවා 7 වසරේ ළමයින්ට සැර වැඩියි කියල කියනවා...කොහොම උනත් ඔහොම දෙයක් අනිවා කරන්නම ඕන...:rolleyes:

    දැන් කාලේ 5 වසරේ එවුනුත් දන්නවා බං.
    එහෙම බලද්දී 7 වසරේ පොඩි ඔවුන් දැනුවත් කරාට අවුලක් නෑ නේ