හදකම්පාකරවන_කථාවක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හදකම්පාකරවන_කථාවක්

    Aftershock (Chinese) 2010

    චීන චිත්‍රපට අධ්‍යක්ෂක Feng Xiaogang විසනි නිර්මානය කල මෙම චිත්‍රපටය නරඹන්නන්ගේ නෙතට කදුලක් ගෙන එන බවනම් නිසැකයි චීනයෙන් බිහිවූ අති දැවැන්ත නිර්මානයක් ලෙස හදුන්වා දිය හැකි මෙය නිෂ්පාදනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 10-25 අතර මුදලක් වැය කර ඇත මෙයට කතා තේමාව වී ඇත්තේ 1976 වසරේදී ටැන්ග්සාවා හි සිදුවූ භුමිකම්පාවයි එහිදී 240,000 පමණ මිය ගිය අතර 164,000 පමණ ආභාදිත විය මෙය විසිවන සතවර්ෂයේ වැඩිම පිරිසක් මියගිය හා වැඩිම විනාශයක් සිදුවූ භුමිකම්පාවයි. මෙම කතාවෙන් කියවෙන්නෙ එහිදී සිදුවූ හද කම්පා කරවන කතා පුවතක්


    4833981981_5cc1836c36_b.jpg


    2010-07-16-10-23-37.jpg

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    සිංහල නම් නෑ කොල්ලො ඒත් ඉංග්‍රීසි සබ් තියෙනව දෙබස් අඩුයි තේරුම් ගන්න ලේසියි සරල ඉංග්‍රීසියෙන් තියෙන්නෙ

    Ah Machan Mekata Hadakawalada Thiyenne Nathinam Chinese walinmada thiyenne English sub ekka :dull: kohomada thiyenne
     

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    Meeka DVD Screen Copy 1kak needa Bro???
    Mama nan machan aduma gaane DVD Rep 1ka enakalwath innawa... Bcoz low quality beluwaama kochchara hoda Movie 1kak unath epaa wenawa welaawakata.....:(
    Puluwannan DVD Rep 1 or Blue ray copy 1kee Torrent link 1 denda....:)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Meeka DVD Screen Copy 1kak needa Bro???
    Mama nan machan aduma gaane DVD Rep 1ka enakalwath innawa... Bcoz low quality beluwaama kochchara hoda Movie 1kak unath epaa wenawa welaawakata.....:(
    Puluwannan DVD Rep 1 or Blue ray copy 1kee Torrent link 1 denda....:)

    Bro meke dvdrip or brrip enna tawa kal yawi. Mokada release wune lagadi. Mama nan bluray eka ena kan innawa :yes: