හදට ගියාද නැද්ද? (යථාරෑප)

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හදට ගියාද නැද්ද කියලා වැඩක් නෑ. කොහොම හරි උන් රොකට් එකක් හරි හැදුවා. අපේ උන්ට එහෙම එකක් හරි පුළුවන් උනාද​?
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    දන්න එකෙක් කියහන්කො හදේ අදුරු පැත්තේ (the dark side of the moon) සිද්ද වුනේ මොකක්ද කියල.transformers චිත්‍රපටියෙත් පටන් ගන්නකොට පෙන්නන්නෙ ඒ සීන් එකක් නේද