හදට ගියා කෑම කෑවා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    සඳ මත පා තැබූ පළමු මිනිසා " නීල් අම්ස්ට්‍රොන්ග්" ජීවිතයෙන් සමු අරන් ගිය 25 වෙනිදා. ඔහුට නිවන් සුව පතමු...!!!!!



    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/08/blog-post_26.html
    නිවන් සුව
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pattare nam sira, eet neil amstrong hadata giye na kiyala one taram proof tiyenawa. u nikan pacha karayek witarai mama hitanne. loketama boru karapu.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    අම්මටසිරි.. මුන් ආතල් එකට ට්‍රිප් එකක් ගියා වගේනේ ලියලා තියෙන්නෙ..
    රස ලෝකයයි..
    කොහොම උනත් පොර වරද්දගත්ත තැන තමා උදේ පාන්දර හඳට වම් කකුල තියපු එක.. :dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pattare nam sira, eet neil amstrong hadata giye na kiyala one taram proof tiyenawa. u nikan pacha karayek witarai mama hitanne. loketama boru karapu.
    අනේ මන්දා බං.. ඌ ලෝකෙම මෝඩයට ඇන්ඳුවද දන්නෙ නෑ.. ඒත් ඔය පිංතූර, වීඩියෝ එහෙම තියෙන්නෙ බං..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ මන්දා බං.. ඌ ලෝකෙම මෝඩයට ඇන්ඳුවද දන්නෙ නෑ.. ඒත් ඔය පිංතූර, වීඩියෝ එහෙම තියෙන්නෙ බං..

    ewa okkoma boru kiyala oppu karala tiyenne bn,
     
    • Like
    Reactions: vidura99